රජයේ ඉඩම් බැංකු පනත හා ඉඩම් විශේෂ විධිවිධාන පනත නැමති පනත් දෙක මේ රටේ අනාගතය කෙරෙහි ඉතාමත් තීරණාත්මකව බලපාන පනත් දෙකක් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
Read More »
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව අද(20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට ඉදිරිපත් කර
Read More »
පසුගිය දින 6 ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 1321 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 17 දින හා 18 දා රාජ්‍ය අනුග්‍රහය යටතේ ගාල්ල හික්කඩුව, තෙල්වත්ත, තොටගමු පුරාණ රන්පත් රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විමට
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන සාකච්ඡා වටය හෙට (21) පැවැත්වීමට නියමිතව තිබේ.
Read More »
මන්නාරම සමූහ මිනිවළ කැනීම් නැවත සිදු කිරීම සම්බන්ධයෙන් වන සාකච්ජාවක් එළැඹෙන මාර්තු 22 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත
Read More »
ජපානයෙන් සොරා ගත් රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජිප් රථයක් කැළණිය වේවැල්දුව ගරාජයක තිබියදී ගරාජ් හිමියා සමඟ පානදුර වලාන මධ්‍යම දුෂණ
Read More »
ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එන සියලු බලපෑම් එකම සැළසුමක කොටසක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
Read More »
පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන 'කඩුවෙල බබී' නමැති පුද්ගලයා කඩුවෙල - පිට්ටුගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්
Read More »
බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා වෙඩි වැදී තුවාල ලබා තිබේ.
Read More »
නොරෝච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කර ඇති අතර, එහි ධාරිතාව ඊයේ (19) රාත්‍රියේ ජාතික පද්ධතියට එක් කර තිබේ.
Read More »