News

නෝවේජියානු රාජ්‍ය ලේකම් හෙට ශ්‍රී ලංකාවට

නෝවේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා හෙට (05) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
Read More »

බහුතරේ නැති නිසා අයවැය ජයග්‍රහණය කරන එක අභියෝගයක් – මරික්කාර්

බහුතරයක් නොමැති බැවින් අය වැය ජයග්‍රහණය කර ගැනීම අභියෝගයක්ව පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

Read More »

බොරැල්ලේ ට්‍රැෆික් OIC බලන්න ජනපති යයි

රිය අනතුරකට ලක් වී බරපතල ලෙස තුවාල ලැබූ බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිගේ සුව දුක් බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික රෝහල වෙත පැමිණ ඇත.
Read More »

රටේ පවතින තත්ත්වය හමුවේ ආයෝජකයින් මෙරටට පැමිණීමට අකමැත්තක් දක්වනවා

විනය පිරිහීමත් සමඟ රට තුළ ස්ථාවරත්වය පිළිබඳ ගැටළුවක් මතුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
Read More »

Update – අනුරාධපුර මහ රෝහලේ සේප්පුව කඩා මුදල් ගත් අය හොයන්න පොලිස් කණ්ඩායම් 3 ක් යොදවයි

අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදව
Read More »

ලාල්කාන්ත ඇප මත නිදහස්වීමෙන් පසු ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා – ටිල්වින්

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ඇප මත නිදහස්වීමෙන් පසුව ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන
Read More »

මහ පරිමානයේ ව්‍යාපාරිකයන් රැසක් බදු මුදල් ගෙවිම පැහැර හරි

මෙරට තුල මහ පරිමානයේ ව්‍යාපාරිකයන් රැසක් බදු මුදල් ගෙවිම පැහැර ඇති බව පුරවැසි බලයේ සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.
Read More »

රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවට පැමිණිලි 333ක්

රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පැමිණිලි 333ක් ලැබී ඇතැයි ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව පවසනවා.
Read More »

ඝාතනයට ලක්වූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකථන හමුවෙයි

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »