News

දඹර අමිල හිමියන්ට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෙවන ලද වවුචර් පත්‍ හඳුනාගනී

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රු. මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්
Read More »

අගමැති සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාග කෙරේ

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බවට ගොනු කළ පෙත්සමක් මේ වන විට අභියාචනාධිකරණයේදී විභාග වෙමින් පවතිනවා.
Read More »

රාජකාරියේ නිරතව සිටියදී මියගිය පොලිස් කොස්තාපල්වරුන්ගේ මරණය ගැන සෙවීම CIDයට

මඩකලපුව වව්නතිව් හිදි රාජකාරියේ යෙදී සිටියදී සැකකටයුතු ලෙස මියගිය කොස්තාපල්වරු දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට CIDයට භාරදී තිබෙනවා.
Read More »

ඉදිරි දින දෙක තුළ වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයින පුරා වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුලදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »

මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශ වාන් දොරටු ජනාධිපති විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබෙනවා.
Read More »

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කළ තරුණයින් දෙදෙනකු කොටුවෙයි

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරාගෙන ගොස් කොටස් වලට වෙන් කර අලෙවි කිරිමේ ජාවාරමක නිරත වි සිටි සැකකරුවන් දෙදෙනෙක් නව කුරුදුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

බම්බලපිටියේ ආයතනයක් බිද ලක්ෂ 30ක දේපළ සොරකම් කළ 4ක් අත්අඩංගුවට

කොළඹ 05 ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි සුප්‍රසිද්ධ ආයතනයක් බිද රුපියල් ලක්ෂ 30ක් වටිනා දේපල සොරකම් කළ සැකකරුවන් සිව්දෙනෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මඩකලපුවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියයයි

මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඒම මාර්ග බාධකය අසලදී සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.
Read More »