මාලදිවයිනේ සිට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හෙට (30) පස්වරුවේ හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා එකඟ වී ඇති බවට කථානායක කාර්යාලය පවසනවා.
Read More »
එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් යලි පිහිටුවීමට පූර්ණ සහාය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිතුමාට ලිපියක් යවා තිබෙනවා.
Read More »
කඩුගන්නාව දුම්රිය කොෟතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රාශියකටම මිළ කළ නොහැකි තරමේ අලාභ හානියක් සිදුකර ඇති බව අප වෙත වාර්තා වී ඇත.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
යාපනය,නාවට්කුලි කලපු ප්‍රදේශයේ එල් ටි ටි සංවිධානයේ සිට ජිවිතක්ෂයට පත්වු මුහුදු කොටි සිහි කිරීම වෙනුවෙන් සැකසු පාරුවක් පාවෙමින් තිබියදී සොයාගත් බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
Read More »
අද දිනයේ පැවැත්වූ පාර්ලිමේන්තු රැස්වීම නීත්‍යානුකූල නොවන බව සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරයි.
Read More »
යාපනය, නල්ලූර්,වෛමන් මාර්ගයේ පිහිටි නිවසකට කිසියම් අද (29) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව යාපනය පොලීසිය පවසයි.
Read More »
පාර්ලිමේන්තු සැසිවාරය හෙට (30) උදෑසන 10.30 දක්වා කථානායක කරූ ජයසූරිය මහතා විසින් කල් තබා තිබෙනවා.
Read More »
ලොව කතෝලික බැතිමතුන්ගේ අති උත්කර්ෂවත් දිනයක් ලෙස සැලකෙන දෙසැම්බර් 25 නත්තල් දිනයදා අ.පො.ස සා.පෙ.ළ උත්තර පත්‍ර ඇගයීම සිදු කිරීමට ගුරුවරුන් හා නිලධාරීන් විරුද්ධ වෙයි.
Read More »
දොම්පේ,පානදුර හා මහියංගනයේ වසා තිබු සමෘද්ධි බැංකු වලට රාත්‍රී කාලයේදී ඇතුළු වී මුදල් හා ලියකියවිලි සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට.
Read More »