ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන හෙට (31) රාත්‍රී 10 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
කොවිඩ් 19 වෛරස ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක් මෙරට මහාචාර්ය නීලිකා මලවිගේද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.
Read More »
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන් සියයට 93 කගේ පමණ ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
Read More »
රිය අනතුරක් මුල් කරගෙන පන්නිපිටිය ප්‍රදේශයේ දී මාර්ගයක පුද්ගලයෙකුට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ රජයේ රෝහලකට ඇතුළත් කර සිටියදී මියගිය මුස්ලිම් ජාතික පවුලකට අයත් දින 21 ක් වයස බිලිඳු දරුවෙක් කොරෝනා රෝගයෙන් මියගිය බව මව්පියන්ට නොදන්වා ආදාහනය
Read More »
දික්ඕවිට ධීවර වරායේ ඊයේ (29 වැනිදා) සවස බහුදින යාත්‍රාවක ඇතිවූ හදිසි ගින්නකින් එයට දැඩි හානි සිදුව එහි සිටි ධීවරයන් සයදෙනෙකු පිලිස්සීමෙන් ඇති වූ බරපතළ තුවාල සහිතව රෝහල්
Read More »
ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පෙළෙන්නන්ට එම ණය ගෙවා දැමීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.
Read More »
කොවිඩ් 19 වයිරසයට එරෙහි සිනොෆාම් එන්නත් තොගය හෙට (31 වැනිදා) උදෑසන මෙරටට ළඟා වීමට නියමිතය. චීනයේ ප්‍රදානයක් ලෙස මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබේ.
Read More »
ඛනිජ නිධි ගවේෂණය සඳහා ඉන්දියානු සමාගමක් බලපත්‍රයක් ලබාගෙන ඇතත් කිසිසේත්ම එමගින් නිධියේ අයිතිය ලබාදීමේ තීන්දුවක් මෙතෙක් ගෙන නැති බව පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසුවේය.
Read More »
දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් 4000ක පුරප්පාඩු පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණ කරයි.
Read More »
මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු පුද්ගලයකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන
Read More »