සමාජ මාධ්‍යවල වීව්ස් ගන්න හදන බොරු ගොසිප් ගැන නම් බයවෙන්න
ඕනම නෑ
Read More »
කොහොමහරි උදේ පිටත් වුණ අපි හවස් වෙද්දි කිලාලි කලපුව ළඟට ආවා.
කිලාලි කලපුවේ පටු තීරුවකින් තමයි එල්.ටී.ටී.ඊ. ප්‍රවාහන යාත්‍රා ගමන් කළේ.
හමුදාවට පේන නිසා වැඩිපුරම රෑට තමයි ඒවා ගමන් කළේ
Read More »
ඔයා දන්නවද දන්නේ නැහැ ඒ ලෙඩේ හැදිලා අදටත් ජීවත්වෙන එකම කෙනා
මම
Read More »
“අප්පච්චි, මේ පුලතිසියද?”
“නෑ පුතේ, මේ සීතා.”
“සීතා වෙන්න බෑනෙ අනේ. අප්පච්චි සීතාට බෙහෙත් කරද්දි එයා මෙච්චර
මහත නෑනෙ. අනික සීතා කියන්නෙ ඇතින්නක්නෙ. එයාට දළ නෑනෙ. මේ
ඉන්නෙනං සීතා නෙමේ.”
Read More »
මම හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවකත් මේ දේ කරන්නේ එයා
නිසාමයි කියලා එයාට තේරුන හැමවෙලාවකම එයා මගෙන් අහන්නේ “ඔයාට
කරදරයිද මාව?” කියලා. කොච්චර මහන්සි වෙලා හිටිය වෙලාවක වුණත්
පොල්ගහක් වගේ උස එයා දිහා බලලා මම කියන්නේ “නෑ පොඩ්ඩක්වත් නෑ”
කියලා
Read More »
මීට විසි වසරකට උඩදී ‘සොනාලි දැරණියගල’ කී සැනින් ඒ කවුදැයි යන වග මෙරට බොහෝ පිරිසක්
දැනගෙන සිටියහ. නමුත් ඒ දැනගෙන සිටියේ 2004 වසරේදී ආ සුනාමියෙන් සියල්ල අහිමි වී ගිය අපේ
කාලයේ පටාචාරවක ලෙසිනි.
Read More »
ජීවිතේ බින්දුවටම වැටිලා තිබුණත් එයා උත්සාහය අතෑරියේ නෑ. සුනාමියට ගියපු බැට් එක හෝදලා
වේළලා අරන් ලකුණු ගහලා එයා ජාතික කණ්ඩායම දක්වාම ආවා
Read More »
අදටත් මට තරමටම නෙතූටත් ආදරේ කරන ගොඩාක් අය ඉන්නවා
Read More »
සත්ධරණි ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ සංවිධානය කල "ධරණී පත්තරෙන් නත්තල්" ප්‍රජා සත්කාරක වැඩසටහන හලාවත රදගුරු මැදුරේදී පසුගිය දා පැවැත්විණි.
Read More »
Spring & Summer කියන එකේ අර්ථය වසන්තය සහ ගිම්හානය කියන ඍතු
දෙක
Read More »
මං ධරණී පත්තරේ හැමදාම බලනවා. ඒ බලද්දි තමයි ධරණීට අවුරුදු 4ක් පිරීම
නිමිත්තෙන් මෙහෙම තරඟයක් තියෙන බව දැක්කේ. මගේ හිත කිව්වා තරඟෙට
ඉදිරිපත් වෙලා බලන්න කියලා.
Read More »