අයවැය පරතරය සහ රාජ්‍ය ණය අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති රාජ්‍ය අදායම් වැඩි කරගැනීම මත පදනම්ව ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා රජය ක්‍රියාත්මක කරමින් සිටින බදු ප්‍රතිසංස්කරණ දිගටම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා
Read More »
ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයෙන් ප්‍රථම වතාවට සංක්‍රාන්ති ලිංගික නීතිඥවරියක් බිහි වී තිබෙනවා.
Read More »
විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් විසින් ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.
Read More »
අනාරක්ෂිත ස්ථානවල දමා යන අලුත උපන් බිළිඳුන් භාර ගැනීම සඳහා ‘ළදරු භාරගැනීමේ කවුන්ටර’ පිහිටුවීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළා.
Read More »
සිය මිත්තණිය සමග බඩේ රුදාවක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට බළන්ගොඩ රෝහලට ගිය මන්දමානසික දැරියක් රැවටු රෝහල් සේවිකාවක් සම්බන්ධ පුවතක් බළන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
රේඩ් ඇමසෝන් ක්‍රීඩා තරඟාවලියට සහභාගිවීම සඳහා ප්‍රංශ තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ පළමු පිරිස අද (20) දිවයිනට පැමිණියා.
Read More »
මට උවමනා වුණේ මේ ආර්ට් ෆෝම් එක හරහා මිනිස්සුන්ට දෙයක් දෙන්න. නැතුව ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන ස්ටෑන්ඩ් අප් කොමඩි කියන අංශය තෝරගත්තේ නෑ
Read More »
කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දරුණු පසුබෑමකට ලක්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් ආනවරණය වී තිබෙනවා.
Read More »
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාද වෙන තරමට එම ඡන්දය දිනෙන් දින කල් යන බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පවසා සිටිනවා.
Read More »
වායු තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද (16) දිනයේ යළි ඉහළ ගොස් තිිබෙනවා.
Read More »
යාපනය කෝපායි පොලිස් වසමට අයත් උරුම්බිරායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක සිටි දැරියන් තිදෙනකු අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කෝපායි පොලිසීය පවසා සිටිනවා.
Read More »