අවුට්සෝස් ෆැක්ටරිවලට අපේ නිෂ්පාදන හරි වෙලාවට යනවද, ඒවගෙන් ඒ දේවල් නිසි විදියට බෙදාහරිනවද කියලා බලන එකත් මගේ වගකීමක්. මගේ යටතේ යම් සේවක පිරිසක් වැඩ කරනවා. ඔවුන්ගේ වැඩකටයුතු හරි විදිහට සිද්ධවෙනවද කියන එකත් බලන්නේ මම
තිශාක්යා නිශාමිනී සමරකෝන්
සැපයුම් දාම අංශ ප්‍රධානී
HVA Foods PLC (Heladiv)
Read More »
“නුගේගොඩ නාවල පැත්තේ ධාතු කරඬු හදන තරුණ ගෑනු ළමයෙක් ඉන්නවා.”
ගෙවුණු බදාදාවේ මට ඒ පණිවිඩය ලැබුණේ මිතුරෙකුගෙනි. සර්වඥන් වහන්සේ ඇතුළු ආර්යන්වහන්සේලාගේ ධාතු තැන්පත් කරන්නට කරඬු තනන ඒ යුවතිය සොයා යනතෙක් පණිවුඩය ලැබුණු මොහොතේ පටන් මට ඉස්පාසුවක් තිබුණේ නැත.
Read More »
දරුවෙක් ලැබෙන්නට සිටියදී නානාප්‍රකාර දෑ කන්නට දොළදුක් එන්නේ මෙහේ අම්මලාටය. එහෙත් පිටරට අම්මලාගේ දොළදුක් ඊට වඩා වෙනස්ය. ඔවුන් කැමති ඒ කාලයේ කොහේ හෝ සංචාරය කරන්නටය. රුසියානු ජාතික ගැබිනි කාන්තාවක් වූ ලීලා පසුගියදා ලංකාවට පැමිණියේද එවැනි සංචාරයකටය.
Read More »
ඒ කාලේ මගේ අතේ කොයිවෙලාවෙත් කැමරාව වරදින්නේ නෑ. මොකද මම හරි ආසයි තරුණ දරුවෝ එක්ක ගමන්බිමන් යනකොට උන්ට නොදැනෙන්න උන් කරන මගෝඩි වැඩ සේරම ෆොටෝ ගහන්න
- ලංකා ඉතිහාසය වෙනස් කළ පුතෙකුගේ කතාවක් -
Read More »
දෙව්ලොව සැප කෙළවර අමාමහ නිවන් දොරටු විවර වේවා යන්න නිතර බෞද්ධයින්ගේ සවන් වැකෙන වදන් පෙළකි. නමුත් ඒ කියන පරිදි සියලු සැප කෙළවර නොව, සියලු සැප අතහැර දමා මේ භවයේදීම මාර්ග ඵල අවබෝධය පිණිස කටයුතු කරන්නෝද නැතුවාම නෙවේ. ඒ ගමන තනිවමත්, තම පවුලේ ආදරණීයයන් සමඟිනුත් යා හැකි ගමනකි.
Read More »
2020 වසරේ බොලිවුඩ් නිර්මාණයක් විදියට තිරගත කෙරුණු ‘CHAAPAAK’ හින්දි චිත්‍රපටය නොබලපු කෙනෙක් නැතිතරම්. මොකද සැරයක් බලපු හැමෝම දෙවැනි සැරේටත් බලන්න හිතෙන තරමින් ඒ චිත්‍රපටයේ කතාවස්තුව ප්‍රබලයි. මෙග්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කරපු ‘CHAAPAAK’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නේ දීපිකා පදුකෝන්.
Read More »
අපේ බහුතරයක් හෙදියන්ට ගෙවල්වල ගිහින් එයාලගේ වැඩක් කරගන්නවත් වෙලාව නැහැ. ඉතින් එහෙම එකේ නීති පනවලා අනිවාර්යයෙන්ම ඔයාලා ජිම් යන්න කියලා කාටවත් කියන්න බැහැ
පුෂ්පා රම්‍යානි ද සොයිසා
ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී
Read More »
හිස් බියර් ටින් කපලා අරන් ගවුමට යම් යම් හැඩතල කොටස් එකතු කළා. ඊටපස්සේ පාන් ගෙනැල්ලා අපි ඉවත්කරන බෑග් එක සීල් කරලා තියෙන පොඩි ප්ලාස්ටික් ලොග්වලින් ගවුමේ හැඩය වැඩිකරගත්තා
ඔමාලි කුලතුංග
Read More »
නික්කි බෙල්ලා සහ බ්‍රී බෙල්ලා යනු ඇමෙරිකානු නිවුන් සහෝදරියන් දෙදෙනෙකි. ‘මල්ලවපොර’ හෙවත් ‘රෙස්ලින්’ (WWE) ක්‍රීඩිකාවන් වීම නිසා මේ දෙදෙනා ලෝකයේ බොහෝදෙනා අතර ඉතා ජනප්‍රියය. නිවුන් බව සලකුණක් කරගෙන ඔවුන් දැන් සෑහෙන දුරක් පැමිණ ඇත.
Read More »
ගෙයි ගින්දර පිටතට දීම හොඳ නැතැයි කියා කියමනක් තිබුණත් බ්‍රිතාන්‍ය රජගෙදර ගින්දර, ගෙඩිය පිටින්ම ලොව අභිමුව මුදාහරින්ට හැරී කුමරු කටයුතු කර තිබේ. ඒ තම ජීවන අත්දැකීම් අලලා ලියැවුණු 'Spare' (ස්පෙයාර්) කෘතිය හරහායි.
Read More »
ඒ කාලේ ඉඳලම අපේ ඇත්තෝ විවාහය සැලකුවේ මංගල කාරණාවක් විදියටනේ. විශේෂයෙන්ම උඩරට පැතිවල නම් විවාහ චාරිත්‍ර අදටත් අලංකාරයි. ඒ කාලේ අපේ උදවිය මඟුල් පෝරු හැදුවේ පොල්කොළ, තල්කොළ, කිතුල් රෑන්වලින් වැඩ දාලා.
Read More »