අප්පච්චිට සමුදෙන්න ආපු බහුතරය මේ රටේ බොහොම සාමාන්‍ය පවුල්වල එදා වේල වෙනුවෙන් ජීවිතේම කැපකරපු මිනිස්සු ගැහැනු. සුප්‍රසිද්ධ සමාජ චරිතවලට වඩා අප්පච්චිගෙ දේහය සහිත භූමි ප්‍රදේශයන් පිරී ඉතිරී ගියේ අප්‍රසිද්ධ පුරවැසියන්ගෙන්
Read More »
මේ ළඟදි මට නංගි කෙනෙක් මුණගැහුනා. එයා පොඩි කාලේ අම්මා කෑම කවන්නේ ලන්දු ගැන කියලලු. කෑම කෑවොත් ලන්දු දාලා දෙනවා කිව්වහම ඒ ළමයා කෑම සේරම කනවලු
Read More »
ශ්‍රී ලංකා ව දරුණු ආර්ථික අර්බුදයකින් සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, අපේ ජනතාවට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සඳහා ප්‍රවේශය සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරින් ආහාර සහ පෝෂණය සඳහා ප්‍රවේශය ශ්‍රී ලංකා රජය ප්‍රමුඛකොට සලකයි. ස්වයංපෝෂිත ජාතියක් බවට පත්වීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට සහාය වීම පුද්ගලික අංශයේද වගකීමකි.
Read More »
‘‘ධරණී’’ කාන්තා පුවත්පතේ ප්‍රධාන කර්තෘ සුරංගා සමරනායක Top 50 Professional and Career Women's Global Award 2023 හි මුද්‍රිත මාධ්‍ය නායකත්ව (Leadership in Print Media Award) සම්මානයෙන් පිදුම් ලැබුවාය. කොළඹ ෂැංග්‍රිලා හ�ෝටලයේදී 13 වැනි වරටත් මෙම සම්මාන උළෙල ඉකුත් 17 වැනිදා පැවැත්විණි.
Read More »
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මෝස්තර නිරූපණ උපදේශිකා, රොසෑන් ඩයස් මහත්මිය විසින් සංවිධානය කර තිබූ Fashion Grandeur by Rozanne Diasz විලාසිතා හා මෝස්තර දැක්ම පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් Water’s Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.
Read More »
දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings , පරිසරය සුරැකීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ ආදර්ශමත් කැපවීම උදෙසා 2021 - 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය.
Read More »
ශ්‍රී ලංකාවේ නව රැල්ලේ විලාසිතා ප්‍රමුඛයෝ වන රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය පාරිභෝගිකයන්ට දහසින් බැඳි පියලි ලබා දෙමින් ආරම්භ කළ ‘රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින්‘ තෑගි තරගයේ රුපියල් දසලක්ෂයේ ප්‍රථම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඇහැලියගොඩ ප්‍රියානි ධම්මිකා සමත් වූවාය.
Read More »
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ට මෝස්තර හා නිරූපණ වින්‍යාස උපදේශිකා චූලා පද්මේන්ද්‍ර කැට් වෝර්ක් ඇකඩමිය ඉදිරිපත් කළ මෝස්තර හා නිරූපණ සංදර්ශනය පසුගිය අප්‍රේල් 05 වෙනිදා අති උත්කර්ෂවත් ලෙස කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
Read More »
ශතවර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ මිනිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින විශ්වාසදායක ගෝලීය සන්නාමයක් වන ඩෙටෝල්,නව ව්‍යාපෘති ගණනාවක් හරහා ශ්‍රී ලංකාව තුළ යහපත් සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව මැයි 5 වන දිනය යෙදෙන ලෝක දෑත් සනීපාරක්ෂක දිනය නිමිති කරගනිමින් නිවේදනය කළේය
Read More »
ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න, මිචිතාකා අනුස්මරණ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 කාන්තා ධාවන තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවා.
Read More »
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.
Read More »