අහිමි වෙලා යන්න තියෙන දේවල් අහිමි වෙලා යනවමයි. ඒකනිසා මම නම්
විසි කරන්න වෙන මල් ගැන දුක් වෙන්න වෙලාව වෙන් කරන්නේ නැහැ
Read More »
“අවුරුදු කිහිපයක් යද්දී මහත්තයා ටික ටික අසනීප වෙන්න පටන්ගත්ත
නිසා ඒ හැමදෙයක්ම මටම තනියම කරගන්න සිද්ධ වුණා. ඒත් මම ගමන
අතහැරියේ නැහැ.
Read More »
“කෙනෙක්ට දුෂ්ටකම් කරන්න, වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න මේ සමාජයේ
ඕන කෙනෙක්ට පුළුවන්. ඒත් මං එතැන නෑ.
Read More »
පොළේ ගමන නිසාම මට මුණගැහුණ දුම්රියේ පිරිසක් ඉන්නවා.
ඒ අය එක්ක විහිළු තහළු කරලා කන බොන දේ බෙදාහදාගෙන යන මේ ගමන මට මසුරන් තරම් වටිනවා
Read More »
“උදේ 8.30 වෙද්දි බෝට්ටුවකින් දූපතට එනවා. ආපහු 5.30 වෙද්දි ඒ බෝට්ටුවෙන්ම ගෙදර යනවා.
ඒ ගිහිල්ලා ඊටපස්සේ දවසට විකුණන්න අරගෙන එන්න පාන්දර 2.00 වෙනකන් සීයත් එක්ක එකදිගට කුරුඳු තලනවා”
Read More »
ඉස්සර මොරටුවෙන් බස් එකට නැගලා ලක්බිම පත්තර කන්තෝරුවට එද්දී හත විතර වෙනවා. එහෙම ඇවිල්ලා වෙහෙස මහන්සිය බලන්නේ නැතුව රෑ දහය දොළහ වෙනකම් වැඩ කරනවා
Read More »
ක්‍රීඩාවට තියෙන ආදරේ නිසා මොන බාධක ආවත් මට මේක නවත්තන්න හිතෙන්නේ නෑ. කකුල් දෙකේ හයිය තියෙනකල් මං මේක කරගෙන යනවා
Read More »
මට අවුරුදු 42දි තමයි ජයවර්ධනපුර සරසවියට සම්බන්ධ වෙලා ව්‍යාපාර සම්බන්ධව උපාධිය සහ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කළේ
Read More »
"ක්‍රීඩිකාවන්ට අනවශ්‍ය පීඩනයක් දෙන්න අපට ඕනෙ නෑ. අවශ්‍ය දෙයක් තිබුණොත් මං කතා කරනවා. මං තරඟය නරඹනවා. ඒ අතරෙ මට ප්‍රෙෂර් එකක් තියෙනවනං තනියම ඉඳලා, ඇවිද ඇවිද මං ඒක කන්ට්‍රෝල් කරගන්නවා"
Read More »
“කසාද මනුස්සයා දාලා ගියාට පස්සෙ මම හරි අසරණ වුණා. දරුවෙක් පාරෙ පේමන්ට් එකේ තියාගෙන හදන්න බෑ. මගෙ දරුවා දුක් විඳිනවට මම කැමති වුණේ නෑ. ඒ නිසා අකමැත්තෙන් වුණත් මම දරුවාව දෙමළ පවුලකට හදාගන්න දුන්නා. ඒ නිසා කිසිම දුකක් කරදරයක් නැතුව අද මගෙ දරුවා බොහොම හොඳට හැදෙනවා. මට තියෙන එකම සතුට ඒක.”
Read More »
“කොහොමහරි දයා මාස්ටර් එක්ක මං කතා කළා. එතැනදි ඔහු කිව්වේ එයාලා ඉල්ලන ඉල්ලීම් ඉටුකරන්න රජය කටයුතු නොකරන තාක් ඔවුන් සටන් කරනවා කියලා.”
ඒ හැම මොහොතකම කොටි කාන්තාවන් කීපදෙනෙක් බෙනාරිගේ පිටුපස ඈ දෙස ඇස ගසාගෙන සිටි බව ඇය සිහිපත් කරන්නීය.
Read More »