රූපලවන්‍ය

පැහැපත් වෙන්නත් ඕන දෙයක් කරන අයට ඕස්ට් කියන්නේ හොඳ ආලේපනයක්.

බර අඩු කරගන්න වගේම බැක්ටීරියා රෝගවලට එරෙහිවත් ඕට්ස් සටන් කරනවා කියලයි පස්සේ කාලෙක පිටරට විශ්වවිද්‍යාලයකින් හොයාගත්තේ. ඒ කියාපු ලෙඩවලට විතරක් නෙමෙයි ලස්සන වෙන්න වගේම පැහැපත් වෙන්නත් ඕන දෙයක් කරන අයට ඕස්ට් කියන්නේ හොඳ ආලේපනයක්.
Read More »

අලිගැටපේරවලින් කරන බියුටි සත්කාර

අලිගැටපේරවල අඩංගු පෝෂණ සංඝටක මගින් සිරුරේ තියෙන අතිරික්ත සෝඩියම් ඉවත් කරනවා. ඊට අමතරව එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණයට පිළිකා වුණත් මට්ටු කරන්න බැරිකමක් නෑ. සිහින් සිරුරකට වගේම පැහැපත් සමකටත් අලිගැටපේර ගොඩක් හොඳයි.
Read More »

ඉල්ලන් පරිප්පු කන අයට විශේෂයි!

ඔය කොයි දේසෙන් ගෙන්නෙව්වත් පරිප්පුවල ගුණේ වෙනසක් නෑ. විටමින් C, D, B6 වාගේ ගුණ පරිප්පුවල තියෙනවා. ඒ වගේම ප්‍රෝටීන එහෙමත් ඕසෙට තියෙන නිසා ශරීරයේ බර අඩු කරන්න පරිප්පු හොඳ කෑමක්. ඉල්ලන් පරිප්පු කන්න ආස නංගිලා බ්ලීචිං අරවා මේවා ගාලා මූණ කුරුවල් කරගත්තාම ආලේප කරන්න හොඳ බේතක් පරිප්පු.
Read More »
1 2 3 4