ප්‍රධාන පුවත

Archive RSS Feed

‘ඔයාගෙ ප්‍රශ්නෙ විසඳුනා නේද?’ කියලා අපේ නායක ප්‍රභාකරන් එදා මගෙන් ඇහුවා

“නායකතුමා කිව්ව නිසා මුහුදු කොටි බලකායේ සාමාජිකයෝ විශාල පිරිසක් එකතු වෙලා පාර ප්‍රතිසංස්කරණය කරලා තිබුණෙ රටේ ජනාධිපතිතුමා හමුදාවට වැඩක් කිව්වම කරල දෙනවා වගේ” Read More

නවතම ප්‍රවෘත්ති

Archive RSS Feed

‘ඔයාගෙ ප්‍රශ්නෙ විසඳුනා නේද?’ කියලා අපේ නායක ප්‍රභාකරන් එදා මගෙන් ඇහුවා

“නායකතුමා කිව්ව නිසා මුහුදු කොටි බලකායේ සාමාජිකයෝ විශාල පිරිසක් එකතු වෙලා පාර ප්‍රතිසංස්කරණය කරලා තිබුණෙ රටේ ජනාධිපතිතුමා හමුදාවට වැඩක් කිව්වම කරල දෙනවා වගේ”

ඇඟ වැහෙන්න අඳින්නෙ ගොඩේකමටද ?

ඔබට මතකනම් 90 දශකයේ අගභාගය වෙද්දී ලංකාවේ කැසට්පට ගීතවලට ඉතාම ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙලා තිබුණා. ඒ අතරේ ඒ කැසට්පට ගීතවල හින්දි ගීත ගායනා කරන වයස අවුරුදු 10ක දැරිවියකගේ හඬකටත් විශේෂ තැනක් හිමිවෙලා තිබුණා.

ලස්සන ලයිට් දමා බස් එක ආවා කෝ මේ නඩේ ගුරා කස්තුරි මාමා – දිනුලි දම්සඳී

“මට එහෙම ආසාවක් තිබුණා. ඒ අවස්ථාව පුංචි මට මුලින්ම ලබාදුන්නේ ධරණී පත්තරෙන්. ඒ වෙනුවෙන් ධරණී පත්තරේට මේ වෙලාවේ ගොඩාක් ස්තූතියි කියනවා. ඇත්තටම මේක මට හීනයක් වගේ”

ඒ කාලේ දරුවෝ ලැබෙන්න හිටපු අම්මලාගේ දුක්ගන්නාරාළ වුණේ මමයි – පියසීලි යාපා

මීට වසර 83 කට පෙරාතුව, එනම් 1942 ජනවාරි 02 ගම්පහ, උඩුගම්පලට නුදුරුව ඇති දොරනාගොඩ ගමේ උපත ලැබූ ‘පියසීලී යාපා’ 1968 වසරේ පටන් පුරා වසර 26ක දීර්ඝ සේවා කාලයකින් පසු 1994 වසරේදී විශ්‍රාමලත් රජයේ වින්නඹු සේවිකාවකි.

විශේෂාංග

Archive RSS Feed

“එහේ ගොඩක් අය හිතාගෙන හිටියෙ ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා” ‘The Voice of Finland’ තරඟයේ ඔසරියක් ඇඳ සිංහලෙන් ගී ගැයූ උපෙන්ද්‍රා

ඔහු හැරුණේ මම ගීතය ආරම්භ කරලා තත්පර පහක් ගතවෙද්දියි. ඒ තරම් අවම කාලෙකින් තරඟකරුවෙක් වෙනුවෙන් විනිසුරුවරයෙක් හැරුණු පළමු වතාව එය බවයි සංවිධායකවරු මට කිව්වේ

බර ඉසිලීමේ තරඟයට ගිය අවුරුදු 90 ක ආච්චි අම්මා

මෙම තරඟය සඳහා සහභාගී වූ 44 දෙනා වයස අවුරුදු 70 හෝ ඊට වැඩි වීම විශේෂත්වයකි. චින් මෙයි වයස්ගතම ක්‍රීඩිකාව වූ අතර, වයස අවුරුදු 92ක් වූ පිරිමි ක්‍රීඩකයෙකුද මෙම තරඟයට සහභාගී වීය

ප්‍රීතිමත් ජීවිතයකට

Archive RSS Feed

සිර නොවූ සිතිවිලි තුල සුව පහසුව අත්විඳින NO BRA දිනය

එසේ බලන කල NO BRA දිනයේ පිටුපස ඇත්තේ අනුවේදනීය කතාවකි.

අනෙක් සියළු දිනයන් තුලදී ඔබගේ
මව බිරිඳ සොයුරිය මිතුරිය වෙනුවෙන් ඔබට ද වගකීමක් ඇති බව සිතන්න.

සැබෑ ජීවිතයේදී ‘ පොලියානා’ කෙනෙකු මුණගැසුනෙමි

අවුරුදු හතක් තිස්සේ දුවල පැනලා ඇවිදපු කකුල් දෙකෙන් මින් ඉස්සරහට තමන්ට පලක් ප්‍රයෝජනයක් නැහැයි කියලා දැනුනාම මනුස්සයෙක්ගේ මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා . පුංචි සංධියේ උන්නු වාසනාට එදා ඒ දැනුණු හැඟීම ඇය විස්තර කළේ මෙහෙම .

බෝඩිමේ ඉඳගෙන චිත්‍ර අඳිනවා, ඒ චිත්‍ර කෝච්චියේ කොළඹ අරන් ගිහින් විකුණනවා – නිර්මලා හේරත්

“2005 අවුරුද්දෙ තමයි මං මුලින්ම චිත්‍ර විකුණන්න පටන්ගත්තේ. ඒ මට රැකියාවක් වුවමනායි කියලා දැනෙන්න ගත්තට පස්සේ. එදා ඉදන් අද වෙනකල්ම මම චිත්‍ර විකුණනවා”

අතේ සල්ලි නැතුව බස්වල හොරෙන් ගියපු මං අද මගේම කාර් එකක යනවා ඉතින් මට සතුටු නැද්ද?- යුරේනි නොෂිකා

“පුංචි කාලේ මම හීන දැක්කේ නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනය සැබෑකරගන්න බැරිවුණා. හැබැයි කිසිම දුකක් කණගාටුවක් නෑ. ඒ හීනය එහෙම මගඇරුණු නිසා තමයි අද මම මෙහෙම තැනක ඉන්නේ.”

සුව දිවිය

Archive RSS Feed

ආගමික මිථ්‍යාවත් හරියට පිළිකාවක් වගේ, මුලින් අඳුනගත්තොත් නිට්ටාවටම සුව කරන්න පුළුවන්

මිථ්‍යා විශ්වාස නිසා මෙහෙම එකපාර පිරිස් සියදිවි නසාගන්න හේතු වෙන්නේ හවුල් මානසික ආබාධය (Shared Psychotic Disorder) කියන තත්ත්වය. මේක දුර්ලබ මානසික රෝගයක්. දුර්ලභ ලෙඩක් වුණත් අපේ රටේ වෙන ආගමික පෙරළි එක්ක මේක ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.

කොස්සැට මීයෙක් වගේ ඉන්න, කොස් ඇට කන්න!

ඉස්සර ගමේ ගොඩේ හැම ගෙදරකම වගේ තිබුණේ මැටි කුස්සි. ඔය හැම කුස්සියකම කෑම අහේනි කාලෙට කන්න ඕනා කරන අඩුම කුඩුම ස්ටොක් කරලා තිබුණාලු. ඉස්සර ගෙවල්වල නොවැරදී තිබුණු තව දෙයක් තමයි වැලි කොස්සැට මුල්ල. කොස් වාරෙට අහක දාන කොස්සැට ටික අහක් කරගෙන එව්වා වැලි ගොඩක හංගලා කල්තියාගන්න ඒ කාලේ අපේ ආත්තම්මලා හරි හපන්නු.

ගෝනි නැතුව කරේ යන යක්කු යෝනියට වද්දගන්න එපා

කාන්තාවක් වුණහම ලස්සනට, පිරිසුදුවට ඉන්න ඕනේ කියලා හැමදාමත් අපි උපදෙස් දෙනවා. පිරිසුදුව ඉන්න කිව්වම සමහරු හිතන්නේ ලෝකෙට පේන්න තියෙන තැන් ටික හරියට තියාගත්තම ඇති  කියලා.

මන්කිපොක්ස් ලංකාවටත් එයිද?

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයය. ඒ නිසා ලෝකයේ අනෙක් රටවලට මේ වනවිට බලපෑම් ඇතිකරමින් තිබෙන ‘වඳුරු වසංගතය’ හෙවත් ‘මන්කිපොක්ස්’වෛරසය පිළිබඳව අපි අවධානයෙන් සිටිය යුතුය. තවමත් ලංකාවට එහි බලපෑමක් නොපැමිණියද සංචාරකයින් හරහා රෝගය පැමිණීමේ අවදානමක් නැත්තේද නැත.

ඩෙංගු කොවිඩුයි දැන් කිරියි පැණියි වගේලු

ටිකක් හිතන්න ඩෙංගු හැදිලා තමන්ගේ දෙමාපියෝ දරුවෝ ජීවිතෙන් වන්දි ගෙවුවට පස්සෙ අපි ඒ අයගෙ මළසිරුර අරන් පාර මැද්දට ගිහිල්ලා ටයර් පිච්චුවාට, ගහමරාගත්තට වැඩක් නෑ

සරු දිනවලට දරුපල ගන්න වදෙන් පොරෙන් ලිංගිකව එකතු වෙන්න එපා

ලිංගිකත්වය සම්බන්ධ කාරණා එළිපිට කතා කිරීම මහා අපරාධයක් බවයි තවමත් අපේ සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ. මේ නිසාම ඊට අදාළ ගැටලු සහ ලෙඩරෝගවලට නිසි පිළියම් ලබා ගැනීමට ඔවුන්ට කිසිසේත් අවස්ථාවක් උදාවෙන්නේ නැත. ඒ පිළිබඳව කතාබහ නොකිරීම තුළින් නිර්මාණය වන්නේ අතෘප්තියත්, කුතුහලයත් පමණි.