විශේෂාංග

එදා හයිවේ එක අතරමැදදී මහත්තයා මාව උස්සලා ඩිකියට දැම්මා – පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අමිතා නාලිංගනී අමරතුංග

එදා උදේ එයා ඔය මතුගම ඉඩමට යන්න වාහනේ ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් වුණේ නෑ. ගොඩාක් දවස්වලට ඒක එහෙමයි. ඒ වුණත් කොහොම හරි හදාගෙනම තමයි යන්නේ. හැබැයි එදා එයා වාහනේ ගෙදර දාලා ත්‍රීවිල් එකක තමයි ඉඩමට ගියේ. ඒ වැඩේ එයා කවදාවත්ම කරලා නෑ.
Read More »

කැමති ගාණක් දෙන්න කිව්වා මිසක් මම ඔය කියන තරම් මුදල් ඉල්ලුවේ නෑ – අංජලී හේරත්

මං අනුරාධපුරේ එහෙම ශෝ එකක් බාරගත්තේ නෑ. ගම වුණාට ඩ්‍රීම්ස්ටාර් වුණාට පස්සේ මං ඒ පැත්තේ ප්‍රසංග දෙකකට විතරයි ගියේ. ඒ අනුරාධපුරේ එකකටයි තලාවේ එකකටයි. මගේ ගම් පළාත හින්දා ඒ ප්‍රසංග දෙකටම මං ගාණක් කිව්වේ නෑ.
Read More »

එදා ඒ මල්කළඹ ගෙදර අරන් ගිහින් කාමරේ තියාගත්තට පස්සෙ දෙවියන්වහන්සේ මට පණිවිඩයක් දුන්නා

"එදා අමු මල් කියලා මට පල්ලියට එවලා තිබුණේ මල් පොහොට්ටු ගොඩක්. මට කරගන්න දෙයක් නැතිවුණා. ඒත් විශ්වාස කරන්න පැයක් යනකොට අර පොහොට්ටු සේරම පිපුණා. මට ඒක අදටත් විශ්වාස කරන්න බෑ"
Read More »

වයසට නොයන හඬ පෞරුෂයන්ට කිරුළු පැලැන්දූ Derana 60 Plus

දෙරණ සික්ස්ටි ප්ලස් සීසන් 5 අවසන් මහා තරඟයේ උත්කර්ෂවත් මොහොතේදි දක්ෂතම තරඟකරුවාට හිමි කිරුළ දිනාගත්තේ රංජිත් රත්නායක මහතාය. එහි දෙවන ස්ථානය සුනිමල් පීරිස් මහතා දිනාගත් අතර තෙවන ස්ථානය හිමි කරගත්තේ ධනවර්ධන ගාල්ලගේ මහතාය.
Read More »

“වනිතා වරුණ වර්ණවත් කරන්නී – දේදුණු පාලම හඬින් හැඩ කරන්නී” – ආදරණීය ඕෂධී (ඕෂි)

ජීවිතේට දැකලවත් නැති මිනිස්සු තෑගි අරන් දුරකතර ගෙවාගෙන අපිව බලන්න එනවා. එයාලා එහෙම එන්නෙ කටහඬෙන් විතරක් අපිව අඳුරගෙනයි. ඒ වෙලාවට දැනෙන්නේ වචනවලට පෙරළන්න බැරිතරම් පුදුමාකර සතුටක්
Read More »

කීමෝ ප්‍රතිකාර නිසා කොණ්ඩේ ගියපු කෙනෙක් මගේ හෙයාර් ඔයිල් එකෙන් ආපහු කොණ්ඩේ වවාගෙන තිබුණා – ගයත්‍රි ප්‍රියංජනා පාදුක්ක

දාහක් ක්‍රීම් ගාලා හොඳවුණේ නැති කුරුලෑ මගේ නිෂ්පාදන හරහා සුවවුණු ඕනතරම් අය ඉන්නවා. ඔය තරුණ තරුණියන්ගේ හිසකෙස් යන ප්‍රශ්නයටත් මගේ ගාව හෙයාර් ඔයිල් එකක් තියෙනවා

Read More »
1 2 3 66