ඉවුම් පිහුම්

මුං මස්

මස්, මාළුත් ගණන් නිසා මේ අවුරුද්දේ කෑම මේසෙට මුං මස් උයාගන්න පුළුවන්. ඔය මස්, මාළුවල තියෙන ප්‍රෝටීන ගුණේ මුං මස්වලත් ඒ විදියටම තියනවා.
Read More »

සබරගමුවේ හත්මාලුව

සිංහල අවුරුදු බත්පතට නැතිවනම බැරි ව්‍යාංජනයක් තමයි හත්මාලුව. අද කොහොම වෙතත් ඒ කාලේ අවුරුදුදාට හත්මාලුව පැහෙන්නේ නැති ගෙයක් හොයාගන්න එක කළුනික හොයන ගාණලු.
Read More »

රුලං අතිරස

අද මේ කියලා දෙන්න යන්න ඒ කාලේ ඉඳලා හදාපු අතිරස වර්ගය හදන හැටි නෙවෙයි. මේ අතිරස හදන්නේ රුලංවලින්.
Read More »

වෙල්ලවැහුම්

වෙනසකටත් එක්ක මේ පාර අවුරුදු මේසෙට වෙල්ලවැහුම් හදාගන්න හැටි අපි කියලා දෙන්නම්.
Read More »

එළවළු බත් හදමු!

සාමාන්‍යයෙන් බතක් එක්ක එළවළු කීපයක වෑංජන කනවට වඩා එළවළු බතක් කන එක රසවත් වගේම වාසිදායකයි. අපිට අවශ්‍ය කරන එළවළු මේ වෙනුවෙන් යොදාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි කාලයත් ඉතිරි කරගෙන ආහාර වේලක් සම්පූර්ණ කරන්න පුලුවන්.
Read More »

නිවිති බත් හදමු!

වෙනදා වගේ ෆ්‍රයිඩ් රයිස් හදනකොට කැරට් ලීක්ස් වගේ එළවළු පාවිච්චියට ගන්න දැන් ඇත්තටම හැකියාවක් නැති තරම්. ඒ තරම් එළවළු මිල ඉහළ ගිහින්.ඒත් රටේ ආර්ථික තත්ත්වය නොදැන රසට කන්න හොයන පොඩිත්තන් වෙනුවෙන් රසවත් නිවිති ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්න හැටි තමයි මේ කියලා දෙන්නේ.
Read More »

කහබත් හදමු!

එලවලු බත් ,ෆ්‍රයිඩ් රයිස්,දූන්තෙල් බත් මේ කොයික තිබුනත් ලාන්කීය කරි වර්ග එක්ක හොදටම ගැලපෙන්නෙ කහ බතක්.ඒත් ගොඩක් දෙනෙක් කහ ටිකක් ලුනු ටිකක් දාල හදන බත් එක කහ බතක් විදියට පිලිගන්වනවා.ඒත් රසට කහ බත් එකක් හදනවානම් එක කරි එකක් විතරක් උනත් ඇති.
Read More »

දුන්තෙල් බත් හදමු!

දුන්තෙල් බතක් හදන්න ඕන විශේෂ වෙලාවකයි. ගෙදර හදනවානම් අඩුම ගානේ ඉරිදා දවසක. දුන්තෙල් බත ටිකක් බර බතක්. තෙල් ගතිය ටිකක් වැඩියි. ඒ නිසා හෘද රෝගීන්, කොලෙස්ට්‍රෝල් ඇති රෝගීන් එහෙම දුන්තෙල් බත කන්නේ පරිස්සමින්.
Read More »

නාසිගෝරෙං හදමු!

නාසි ගුරාන් කියලා ලංකාවෙ භාවිතා කලාට මේකෙ නියම නම Nasi goreng. ඉන්දුනීසියානු ෆ්‍රයිඩ් රයිස් වර්ගයක් වන මෙය ඉතාම රසවත් බත් වර්ගයකි. ඉන්දුනීසියාවේ වගේම සිංගප්පූරුවෙත් මෙම බත් වර්ගය හරිම ජනප්‍රියයි.
Read More »
1 2 3 14