විශේෂාංග

කීමෝ ප්‍රතිකාර නිසා කොණ්ඩේ ගියපු කෙනෙක් මගේ හෙයාර් ඔයිල් එකෙන් ආපහු කොණ්ඩේ වවාගෙන තිබුණා – ගයත්‍රි ප්‍රියංජනා පාදුක්ක

දාහක් ක්‍රීම් ගාලා හොඳවුණේ නැති කුරුලෑ මගේ නිෂ්පාදන හරහා සුවවුණු ඕනතරම් අය ඉන්නවා. ඔය තරුණ තරුණියන්ගේ හිසකෙස් යන ප්‍රශ්නයටත් මගේ ගාව හෙයාර් ඔයිල් එකක් තියෙනවා

Read More »

මම දවල්ට ගෙවල් හදනවා, රෑ‍ට කේක් හදනවා – විහඟා වීරසිංහ

රහස මොකක්ද අහපුවම අහන හැමෝටම මං කියන්නේ කේක් හදද්දි ආදරේ ටිකක් වැඩිපුර දැම්මොත් කේක් එක රස වෙනවා කියලා. ඒක බොරුවක් නෙවෙයි
Read More »

තනිවෙන්න තීරණය කරපු – තීරණය තනි නොකරපු ගැහැනියක් නීතීඥ ලක්ෂිකා රත්නායක

හිරවෙලා හිටපු කුටුම්භයෙන් එළියට එන්න ලැබුණු එක මං භාරගත්තේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක් විදියටයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ තනිවීම තුළ මට වේදනාවක් දැනුණේ නෑ කියලා.
Read More »

මියගිය පසු ලතා ඉන්දියාවට ලෝක කුසලාන නැතා

“එදා මමත් මගේ පවුලේ අයත් කෑම නොකා දිගින් දිගටම උපවාස කළා. ආයෙත් අපි ඒ උපවාසේ අතෑරලා කෑම කෑවේ ඉන්දියාව තරඟය දිනලා අවසන් තරඟයට තේරුණාට පස්සෙයි”
Read More »

අලි සිරුරක් මෙන්ම අලි හදවතක් ද හිමි අම්බානිගේ අලි නිවහන ‘ වන්තාරා’

වන්තාරා යන්නෙහි තේරුම වනාන්තරයේ තාරකාව යන්නයි. ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර්හි පිහිටා ඇති වන්තාරා සත්ව අභය භූමියේ විශාලත්වය අක්කර තුන්දහස ඉක්‌මවයි. එහි විවිධ විශේෂ 43කට අයත් සතුන් 2000කට වැඩි පිරිසකට නිදහස් පරිසරයක නේවාසික පහසුකම් සැලසී තිබෙයි.
Read More »

කලාතුරකින් ලැබුණ ඕඩර් එකක් නිසා සෞරග්‍රහ මණ්ඩලේම මට මතක හිටියා – නිම්ෂා රත්නායක

“දියුණු වෙන්න ඕන නම් වෙනස් විදියට හිතන්න. ඒක තමයි එකම රහස. අනිත් දේ තමයි අරක නැහැ මේක නැහැ කියලා තමන් කරගෙන යන වැඩේ අතහරින්න එපා. අමාරු වැඩක් වුණත් උත්සාහ කරන්න. මොන දේ නැති වුණත් දවසක තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵල  ලැබෙන එක නතරවෙන්නේ නැහැ.”
Read More »
1 2 3 66