විශේෂාංග

මියගිය පසු ලතා ඉන්දියාවට ලෝක කුසලාන නැතා

“එදා මමත් මගේ පවුලේ අයත් කෑම නොකා දිගින් දිගටම උපවාස කළා. ආයෙත් අපි ඒ උපවාසේ අතෑරලා කෑම කෑවේ ඉන්දියාව තරඟය දිනලා අවසන් තරඟයට තේරුණාට පස්සෙයි”
Read More »

අලි සිරුරක් මෙන්ම අලි හදවතක් ද හිමි අම්බානිගේ අලි නිවහන ‘ වන්තාරා’

වන්තාරා යන්නෙහි තේරුම වනාන්තරයේ තාරකාව යන්නයි. ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර්හි පිහිටා ඇති වන්තාරා සත්ව අභය භූමියේ විශාලත්වය අක්කර තුන්දහස ඉක්‌මවයි. එහි විවිධ විශේෂ 43කට අයත් සතුන් 2000කට වැඩි පිරිසකට නිදහස් පරිසරයක නේවාසික පහසුකම් සැලසී තිබෙයි.
Read More »

කලාතුරකින් ලැබුණ ඕඩර් එකක් නිසා සෞරග්‍රහ මණ්ඩලේම මට මතක හිටියා – නිම්ෂා රත්නායක

“දියුණු වෙන්න ඕන නම් වෙනස් විදියට හිතන්න. ඒක තමයි එකම රහස. අනිත් දේ තමයි අරක නැහැ මේක නැහැ කියලා තමන් කරගෙන යන වැඩේ අතහරින්න එපා. අමාරු වැඩක් වුණත් උත්සාහ කරන්න. මොන දේ නැති වුණත් දවසක තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵල  ලැබෙන එක නතරවෙන්නේ නැහැ.”
Read More »

“ඒ මනමාලයා වෙඩින් එකට කලින් හොඳටම බීලා ලොකු ජරමරයක් වුණා” – සාවිකා තුල්ෂි

“කතාවක් තියෙනවා පියාඹන්න බැරි නම් දුවන්න. දුවන්නත් බැරි නම් ඇවිදින්න. එහෙම ඇවිදින්න බැරි නම් බඩගාන්න. කොහොම හරි වෙන්න ඕන ඉදිරියට යන එක විතරයි. ඒ වෙනුවෙන් අවදානම් ගන්නම වෙනවා. ”
Read More »

ගුවන් කිරිල්ලියන් දෙදෙනෙක් පළමු වරට නිදහස් දවසේ රිසි සේ අහසේ…

76 අවුරුද්දක් තිස්සේ අපේ රටේ නිදහස් උත්සව තිබුණත් කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙක්ට නිදහස් උත්සවේක අහසේ සැරිසරන්න අවස්ථාව ලැබුණේ ලංකා ඉතිහාසයේ පළවැනි වතාවටයි.
Read More »