නවතම ප්‍රවෘත්ති

සිය දියණියට අතවර කළ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිය දියණියට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ගම්පොළ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක සේවය කරන සාජන්වරයකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »

සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
Read More »

විපක්ෂ නායක හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා.
Read More »

සා.පෙළ විභාගයට මුහුණ දීමට සිටි දැරිය පිපිරීමක් හේතුවෙන් රෝහල් ගත කෙරෙයි

කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ කිලාලි ප්‍රදේශයේදී සිදුවූ කිසියම් පිපිරීමක් හේතුවෙන් 16 හැවිරිදි සිසුවියක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
Read More »

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු අසුනකට පළමු වරට ලාංකික කාන්තාවක් තේරී පත්වෙයි

ඕස්ට්‍රේලියානු මහමැතිවරණයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.
Read More »