බස්නාහිර සහ පුත්තලම හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය අද උදාසන 05 ට ඉවත් කෙරුණා.
Read More »
රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂීක පොලිය 12% - 17.5% දක්වා පරාසයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදියින් හතරදෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read More »
බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (28) උදෑසන 5ට ඉවත් කෙරෙයි.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදියින් දෙදෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read More »
සමාජ දුරස්ථභාවය කඩකරන්නන් හෙට සිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
Read More »
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 866 ඉක්මවා ඇත.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දසදෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read More »
හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read More »
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් මේ වන විට හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180ක් බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන්
Read More »