පැවැති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ නම් වැටුප්, වාහන, කෑම බීම ඇතුළු වරප්‍රසාද කිසිවක් නොලබා ජනතාවට සහන අනුමත කර දීමට තම පක්ෂයේ සාමාජිකත්වය
Read More »
රටේ උද්ගතව ඇති තත්ත්වය සහ ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
Read More »
කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා විදේශ හමුදා අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
Read More »
කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
Read More »
කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.
Read More »
කොවිඩ් වසංගතය නිසා ලොව පුරා මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එහි අනුබද්ධ ආයතනයක් වන ලෝක ආහාර
Read More »
මෙරටින් අද දිනය තුල හදුනාගත් කොරෝනා වෛරසය ආසාදයවුවන් අතර නාවික හමුදා සෙබලෙක් ද වන බව තහවුරු වී තිඛේ.
Read More »
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නෞකාවක සේවය කරමින් සිටියදී හෘදයාබාධයකින් මිය ගිය සූපවේදියෙකු ගේ මෘත දේහයක් ආරක්ෂිතව ගොඩබෑම සඳහා නාවික හමුදා සහාය.
Read More »
වීසා නොමැතිව කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හාරසියයක් පමණ පිරිසක් ඊයේ (21) පෙරවරුවේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට
Read More »
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 323 දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
කොරෝනා ආසාදනය වු තවත් රෝගියෙකු අද(22) සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »