ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමත් සමග කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වූ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ පළමු පියවර
Read More »
කොවිඩ් ව්‍යාප්තිය නිසා ආදායම් අහිමි වූවන්ට රුපියල් 5000 බැගින් මූල්‍යාධාර ලබාදීම සඳහා රුපියල් බිලියන විසිහතරක (රුපියල් කෝටි 2400ක) මුදලක් වැය වන බව මහා භාණ්ඩාගාරය පවසයි.
Read More »
කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 40,565 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
මැයි මස 11 වැනිදා පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිත යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද ‘අරුණ’ට ඊයේ (19 වැනිදා) පැවැසීය.
Read More »
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡා වට කිහිපයක් අද පැවැත්වෙනවා.
Read More »
දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව සිට හම්බන්තොට දක්වා උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා යළි ගමනාගමනය සදහා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
Read More »
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු මාධ්‍ය මගින් පමණක් කළ යුතු බවට කොන්දේසියක් අද (20 වැනිදා) පැවැත්වෙන සාකච්ඡාවේදී යෝජනා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
Read More »
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව මඟී ප්‍රවාහන බස් රථවල මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රජය විසින් ධාවනය වන කිලෝමීටරයකට
Read More »
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් නිදහස් වෙළෙඳ කලාපවල හා ඉන් පිටත ඇඟලුම් කම්හල් අටසියයක පමණ සේවකයන් ලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවක් වැටුප් නොගෙවීමේ තර්ජනයට මුහුණ දී සිටින බව වාර්තා වේ.
Read More »
මහ මැතිවරණය මැයි මස අවසන් සතියේ දිනක පැවැත්විය හැකිදැයි යන්න තීරණය ගැනීම සඳහා අද (20 වැනිදා) ජාතික මැතිවරණ කොමිෂන් සභාව විශේෂ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිතය.
Read More »
මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් දෙදෙනෙකු හදුනා ගෙන තිබේ.
Read More »