බුද්ධි අංශ සියල්ලටම දැනුම් දි තිබෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට සහයෝගය ලබාදෙන ලෙසට යනුවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු අද(18) රාත්‍රියේ හදුනාගෙන තිබේ.
Read More »
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ස්පාඤ්ඤය තුළ මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 20,043ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ නම භාවිතා කරමින් දමිළ ව්‍යාපාරිකයන් හට නිර්නාමික දුරකථන ඇමතුම් ලබාදෙමින් ඊෂි කෑෂ් මගින් කප්පම් ගත් පුද්ගලයින් සොයා බස්නාහිර උතුර අපරාධ
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ
Read More »
කොවිඩ් ආසාදිතයෙකු හදුනාගැනිමත් සමග පාදුක්ක, වග මාබුල ප්‍රදේශයේ හු සමග සමීපව ඇසුරු කළ පුද්ගලයින් 21 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.
Read More »
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත.
Read More »
කොවිඩ්-19 වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුළ සියලුම සුරාසල් වසා දැමීම හේතුවෙන් රුපියල් කෝටි පනහක සුරා බද්දක් මහා භාණ්ඩාගාරයට අහිමි වී ඇත.
Read More »
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට යළි විවෘත කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අද(18) රාත්‍රියේ හදුනාගෙන තිබේ.
Read More »