බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ , ඌව සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් නැත අද (16) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ
Read More »
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කරන ලදපුද්ගලයින් 11 දෙනෙකු අද (16) පිටත්ව ගොස් ඇත.
Read More »
රජය මගින් පාම් ඔයිල් ආනයනික බද්ද පියල් 100කින් ඉහළ නංවා ඇතැයි පාම් ඔයිල් ආනයනකරුවෝ පවසති.
Read More »
ප‍්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු වේලාවකට පෙර පිටව ගොස් තිබේ.
Read More »
පවතින තත්ත්වය හමුවේ වුවද කෘෂි අපනයන භෝග රැගත් කන්ටේනර් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් දෛනිකව අපනයනය කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
Read More »
අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.
Read More »
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එළඹෙන 20 වනදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැත්විමට නියමිතව තිබේ.
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ශ්‍රී ලංකා යුද හමුදාවේ පරිහරණය පිණිස ඊයේ (15) සවස අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ දී CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා
Read More »
Covid-19 වෛරසය හේතුවෙන් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ (On-line) ක්‍රමවේදය මගින් අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය
Read More »
ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු අනුපාතිකය 15%සිට 10% දක්වා අඩු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
Read More »