නවතම ප්‍රවෘත්ති

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කළ මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් කත මියයයි

අසාද්‍ය තත්වයෙන් රෝහල් ගත කෙරුණු මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාව මියගොස් ඇති බව වාර්තා වෙයි.
Read More »

රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන දෙන්න තීරණයක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.
Read More »

යුද හමුදාපති උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක

වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උතුරු නාවික විධාන මූලස්ථනායේ නිල සංචාරයක ඊයේ (12) දින නිරත විය.
Read More »