ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Read More »
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read More »
තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් සිව් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More »
නාවික හමුදා භාරයට ගත් ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙක නිරෝධායනය සඳහා යොමු කර තිඛේ.
Read More »
උපයනවිට අයකරන බද්ද යලි අයකර ගැනිමට රජය තීරණය කර තිඛේ.
Read More »
පසුගිය මාර්තු 20 දින සිට මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 25031 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 6426ක් පොලීසිය භාරයට ගෙන තිබේ.
Read More »
කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
Read More »
කෝවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට කිසිඳු සෞඛ්‍ය මෙවලමක් නොමැතිව දැවැන්ත අවාධානමක් දරමින් රාජකාරියේ යෙදෙන තමන් පිළිබඳව —අරුණ කල හෙලිදරව්වකින් පසු අගමැති මහින
Read More »
නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද (13) නිවෙස් වෙත යොමු කිරීමට නියමිතයි.
Read More »
බොර තෙල් අපනයන කරන රටවල ඒකමුතුවක් වන ඔපෙක් සංවිධානය හා එහි මිත්‍ර පර්ශ්වික රටවල් ගෝලීය බොරතෙල් සැපයුම 10% කින් කප්පාදු කිරීමට එකඟ වී තිබේ.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා ගිය සංඛ්‍යාව 114,247දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »