මෙවර අලුත් අවුරුද්දට සුබ පතන්නට සිදුව තිබෙන්නේ ඉතා තීරණාත්මක අනතුරක් අභිමුවෙහි හිඳිමින් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය සුබ පැතුම් පණිවුඩය නිකුත් කර තිබේ.
Read More »
සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) උදාවෙයි.
Read More »
දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි
Read More »
පසුගිය දින දෙක (අප්‍රේල් 10-12) තුළ කොරෝනා (COVID-19) වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කරන ලද සැකකරුවන් 7දෙනෙකු අත්අංගුවට ගෙන ඇත.
Read More »
මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 210 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කර තිඛේ. ඒ සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය විසින්.
Read More »
2015 වර්ශයේ සේවයෙන් ඉවත් වූ බන්ධනාගාර ජේලර්වරයෙක් රාජකාරි හැදුනුපත භාවිතා කරමින් අතුරුගිරියේ සිට කොටපොල දක්වා කුලීගමනක් යමින් සිටියදී කොස්මෝදර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට
Read More »
විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු අදියර 3ක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
Read More »
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මිරිහානේ පිහිටි නිවසේ සිට සිදුකිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිඛේ.
Read More »
ග්‍රාමියව අලුත් අවුරුදු උත්සව පැවැත්වීම වැළැක්වීමට අදාල පියවර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිඛේ.
Read More »
නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 3 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිඛේ.
Read More »