ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නව නිවේදනයක් නිකුත් කර තිඛේ.
Read More »
වෛද්‍යවරුයෙකුගේ නිර්දේශ මත පමණක් ජනතාව වෙත ඖෂධ නිකුත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලු ඖෂධහල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.
Read More »
දියවැඩියාව රෝගීන් සඳහා අවශ්‍ය ඉන්සියුලීන් ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බව, සෞඛ්‍යය අංශ පවසයි.
Read More »
පසුගිය දා සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් ඇප මත නිදහස් කිරීමට අදාලව මාර්ගෝපදේශය ඇතුලත් ලිපියක්
Read More »
රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා
Read More »
කොරෝනා (COVID-19)වෛරසය ආසාදනය වී ඇති ආසාදිතයෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
Read More »
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු
Read More »
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන COVID-19 වෛරසය ආසාදනය වු ශ්‍රී ලාංකීකයන් හොඳ තත්ත්වයෙන් පවතින රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවට
Read More »
සේවයේ අවශ්‍යතාවය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ
Read More »
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් සතුව තිබෙන ඖෂධ තොග මිලදී ගැනීම සඳහා මිල ගණන් කැදවා ඇත.
Read More »
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන්
Read More »