ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකුණ ජපන් ජාතික කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
Read More »
චීනයේ Caihe No.3 ප්‍රාථමික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් චීන යුවාන් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කර තිබෙනවා.
Read More »
මෙරට මීටර් 400 කාන්තා කඩුලු පැනීමේ ශූරිය වූ කෞශල්‍යා මධුශානි සිය දිවි හානි කරගෙන තිබෙනවා.
Read More »
යාපනය, මුරුසවිල් ප්‍රදේශයේදී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් කැබ් රථයේ ගමන් කළ 12 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි දුර්ලබ සතුන් කොට්ඨාසයකට අයත් ඔරන් ඔටන් පැටවෙකු අද (22) උදෑසන මිය ගොස් තිබෙනවා.
Read More »
පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය විසින් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »
ගාලු මුවදොර අරගල භුමියේ උපවාසයේ නිරතවූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වන විජිත හේරත් මහතා පත්කර තිබෙනවා.
Read More »
ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
Read More »
ලබන 25 (සඳුදා) වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි බව ලිට්රෝ සමාගම පවසනවා.
Read More »