නවතම ප්‍රවෘත්ති

නුවරඑළිය වසන්ත සැණකෙළිය අගෝස්තුවේ

කොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවධානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන් පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇත.
Read More »

කොරෝනා ආසාදිතයෙක් නිසා අක්කරපත්තුව වසා දමයි

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිතයෙක් වාර්තා විමත් සමගම අක්කරපත්තුව නගරයට පැමිණෙන සියලුම මාර්ග බාධක දමා අවහිර කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන ති
Read More »

ගෝලීය ශ්‍රම බළකායෙන් 81% කට රැකියා අහිමි වෙලා

ලොව පුරා ව්‍යාප්තව ඇති කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ගෝලීය ශ්‍රම බළකායෙන්81% කට මේ වන විට පූර්ණ හෝ අර්ධ වශයෙන් රැකියා අහිමි වී ඇති බව අන්තර්ජාතික කම්කරු සංවිධානය ප්‍රකාශ කරය
Read More »

නිරෝධායන කටයුතු මග හැර සිටි 23ක් නාවික හමුදා අත්අඩංගුවට

ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායන ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read More »

නිරෝධනය වූ තවත් 37ක් නිවෙස් වෙත

විදෙස් රටවල සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 29 ක කාලයක් නිරෝදායනයට ලක්වු අසවන් කණ්ඩායම වු 37 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක්
Read More »

තවත් ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »

අද පස්වරු 1.00 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) පස්වරු 1.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »

පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට රු. 5000ක දීමනාවක්

රට තුළ මේ වන විට වසංගත තත්ත්වය හේතුවෙන් අසරණව සිටින පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට ජනපති එකගත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අම
Read More »

ලොව පුරා හෙදි හිඟය මිලියන 5.9ක්

කොවිඩ් - 19 වසංගතය දරාගත නොහැකි මට්ටමෙන් ලොවපුරා පැතිර යාමේදී ගෝලීය වශයෙන් හෙදියන්ගේ හිඟය මිලියන 5.9 ක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්
Read More »

විදේශ රටවල සිටින ලාංකිකයන් 33 දෙනෙක් ගෙන්වා ගැනීමට අනුමැතිය

විදේශ රටවල ගුවන් තොටුපොළ 13ක සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 33දෙනෙකු ආපසු මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read More »