නවතම ප්‍රවෘත්ති

ශ්‍රීලංගම සේවකයන් 29,000කට සෙත සැලසෙන මිලියන 50ක අරමුදලක්

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන් 29,000 ක් නියෝජනය කරන සියලුම වෘත්තිය සමිති සමග සාකච්ඡා කොට එක් වසරක් තුළ මිලියන 50 කට ආසන්න මුදලක්
Read More »

සංචාරකයන්ට සැලකූ හැටි ගැන යුරෝපා සංගමයෙන් ලංකාවට පැසසුම්

යුරෝපා සංගමයට අයත් රටවලින් මෙරටට පැමිණ සිටි සංචාරකයන් යළි ආරක්ෂිතව මව් රටවලට යොමු කිරීමට ලක් රජය ගත් ක්‍රියාමාර්ග යුරෝපා සංගමය ඇගයීමට ලක් කර ඇත.
Read More »

විදුලි බිල කොටස් වශයෙන් ගෙවීමට අවසර

කොවිඩ් -19 වෛරසය පැතිර යාම පාලනය කිරීමෙන් පසු ලැබෙන විදුලිය බිල්පත කොටස් වශයෙන් ගෙවීමට පාරිභෝගිකයාට අවස්ථාව උදාකර දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
Read More »

මහා සිකුරාදා-පාස්කු ඉරිදා දේව මෙහෙයන් රූපවාහිනිය ඔස්සේ

හෙට (10දා) යෙදෙන මහ සිකුරාදා සහ 12 වැනිදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් දේවස්ථානවලදී නොපැවැත්වීමට තීරණය කර ඇතිබව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
Read More »

වරායේ 9990න් 7000 ක්ම ගෙදර

අත්‍යාවශ්‍ය සේවකයින් දෙදහසක් පමණ කොළඹ , ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන්හි දෛනික රාජකාරියට කැඳවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
Read More »

රත්නපුර සහ පැල්මඩුල්ලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය

රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ඉවත් නොකරන බව පොලිස් මුලස්ථානය පවසනවා.
Read More »

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට නාවික හමුදාවෙන් උපකරණයක්

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන මෙඩි මේට් නව උපකරණයක් නාවික හමුදාව විසින් නිර්මාණය කර තබේ.
Read More »