නවතම ප්‍රවෘත්ති

කොරෝනා රෝගින්ට ප්‍රථිකාර කරන්න ඉරණවිල නව රෝහල සුදානම්

ඉරණවිල පිහිටි 'වොයිස් ඔෆ් ඇමෙරිකා' ගොඩනැගිලි සංකීර්ණය, 'කොවිඩ් - 19' ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස ඉතා කෙටි කලක් තුළ 1 වන ඉංජිනේරු සේවා බලකා භට පිරිස් හි ශ්‍රමදායක
Read More »

කොරෝනාවලට පනවා ඇති සීමාවන් දැඩි කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු කියති

අප්‍රේල් 20 දක්වා කාලය තුළ වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දැනට පනවා ඇති සීමාවන් දැඩි කරන ලෙස
Read More »

විකුණාගත නොහැකිව බිත්තර මිලියන 15ක් ගබඩාවල

බිත්තර නිෂ්පාදකයන්ගේ බිත්තර මිලියන පහළොවක් පමණ අලෙවි කර ගැනීමට නොහැකිව ගබඩා කර ඇති බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

මළ සිරුරකට චාරිත්‍ර ඉටුකිරීමට ගොස් රටම මිනී වළ වෙත තල්ලු කළ නොහැක

මළ සිරුරකට යුක්තිය ඉටුකිරීමට ගොස් රටම මිනී වළ වෙත තල්ලු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ ( 07දා ) රාත්‍රි ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
Read More »

නිරෝධායන කාලය දින 21 ක් වෙයි

නිරෝධායනයට ලක් කිරීමේ කාල සීමාව දින 21 දක්වා වැඩි කිරීමට කොවිඩ් -19 ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර ඇත.මෙතෙක් කල් නිරෝධායනය කරනු ලැබුවේ දින 14 ක කාලයක් පමණි .
Read More »

කොරෝනාවට එරෙහි සටන ජයගන්න සහය වන්න අගමැති ජාතියෙන් ඉල්ලයි

කොරෝනා වෛරසයෙන් රට ඛේරා ගැනිමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහය වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Read More »

ඇඳිරි නීති බලපත් නිකුත් කිරිම නව ක්‍රම 4 ක් යටතේ

කොරෝනා වෛරසය හෙවත් COVID  19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි නීතිය පනවනු ලැබේ. 
Read More »