නවතම ප්‍රවෘත්ති

මෙරට හයවන කොරෝනා මරණය වාර්තා වෙයි

ලංකාවේ කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර වාර්ථා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.
Read More »

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 15000 ඉක්මවයි

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 15902ක් සහ වාහන 3991ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.
Read More »

අද දහවල් 12:12ට ප්‍රදේශ නවයකට ඉර මුදුන් වෙයි

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරය
Read More »

වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන්ගේ හිසේ තෙල් ගාන්න ගිය පොලිස් කොස්තාපල් දැලේ

වැලිකන්ද කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (06 වැනිදා) උදෑසන 09.30 ට පමණ අනවසරයෙන් ඇතුළු වී එහි ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ හිසෙහි යම් තෙල් වර්ගයක් ආලේපණය කිරී
Read More »

කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක්

කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය සඳහා අවශ්‍ය කෑම වර්ග නිසි පරිදි නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ එම කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක්
Read More »