නවතම ප්‍රවෘත්ති

ඩොලරය 199.40ට නගී

නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙටර ඉතිහාසයේ පළමු වතාවට අද (06) 199 සීමාව ඉක්මවා ගියේය.
Read More »

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් කොවිඩ් ගැන ස්වයංක්‍රීයව යාවත්කාලීන වන වෙබ් අඩවියක්

කොවිඩ් 19 වෛරසයේ නවතම තොරතුරු සෑම තත්පරයකදීම ස්වයංක්‍රීයව යාවත්කාලීන වන වෙබ් අඩවියක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් එළිදක්වා ඇත.
Read More »

කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න රොබෝ යන්ත්‍රයක් වැලිකන්දට

කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට යොදාගතහැකි රොබෝ යන්ත්‍රයක් පොළොන්නරුව, වැලිකන්දේ පිහිටි විශේෂ ප්‍රතිකාර ඒකකයට මාස් ඉන්ටිමේට් පුද්ගලික සමාගම
Read More »

ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත වැසේ

ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් ඊයේ (5) රාත්‍රියේ වසා දැමුණි.
Read More »

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික තරුණයා කොළඹ වරායට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ.
Read More »

වැඩිහිටි-ආබාධිත හා වකුගඩු දීමනා අද ගෙවයි

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා සම්පුර්ණයෙන්ම අද (06) දිනයේ දි ගෙවා අවසන් කරන බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
Read More »

පුද්ගලයින් 3169කගේ නිරෝධායන කටයුතු අවසන්

නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 3169 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර මධ්‍යස්ථානවලින් පිටත්ව ගොස් ඇතිබව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »

කොරෝනා වැළැක්වීමේ පානයක් ලෙස කළු තේ ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක්

කොවිඩ් - 19 වෛරසය වැළැක්වීමේ සුවතා පානයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘කළු තේ’ සිලෝන් ටී නාමය යටතේ ගෝලීයව ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සකස් කර ඇත.
Read More »