ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිඛේ.
Read More »
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනයට ගෙන යන නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
තවත් කොරෝනා රෝගීන් 3 දෙනෙකු තහවුරු වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 167 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් විසින් කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කල හැකි කෘතීම ස්වසන යන්ත්‍රයක් නිපදවා තිබේ.
Read More »
හෙට, අප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
Read More »
කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හටගෙන ඇත.
Read More »
කොවිඩ් නයින්ටීන ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මේ වන විට තීව්ර කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »
ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී යාඥා මෙහෙයකට සහභාගි වූ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට දංකොටුව පොලීසිය කටයුතු කර ඇත.
Read More »
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රටතුල ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද සමාලෝචනයක් ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read More »
ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 13468 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
Read More »