කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගෙන තිබේ.
Read More »
බෞද්ධ, මුස්ලිම්, කතෝලික සේම අනෙකුත් ආගමිකයන්ටත් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ විවිධ ගැටලු ඇති විය හැකි වුවත් සමස්ත සමාජය පිළිබඳ සළකා බලා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත ක
Read More »
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල රාත්‍රියේ සැරිසරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට බුද්ධි අංශවල සහය ලබා ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙක් හදුනාගෙන තිබේ.
Read More »
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 54,231ක් මියගොස් තිබේ.
Read More »
ඇදිරි නීතිය ක්‍රියාමකවන කාලසීමාව තුළ යුද හමුදා රෝහලේ සායන සඳහා සහභාගී වන යුධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට ළඟම ඇති යුධ හමුදා රෝහලෙන් අ
Read More »
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කරන්නන් සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදය වෙනසකට ලක් කර ඇත.
Read More »
මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක නොකර, යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව නීතිරීති යටතේ කටයුතු කිරීමට ඉඩ නොතබන්නැයි මහ
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති රෝගීන් දෙදෙනෙකුට සුවය ලැබූ රෝගියකුගේ රුධිර ප්ලාස්මා ලබා දීමට කටයුතු කර ඇති බව ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය පවසයි.
Read More »
කොරොනා වෛරසය ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා 20 වන සිකුරාදා දින සවස 06 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවු පසු අද (03)තෙක් පුද්ගලයින් 11019ක් අත්අඩංගුවට
Read More »
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංගට හට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(03) ඇප ලබා දී ඇත.
Read More »