නවතම ප්‍රවෘත්ති

Derana Dream Star Season 11මේ 25 වෙනිදා!

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර Derana Dream Star Season 11 තරඟාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් මස 25 දින සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්මීට නියමිතයි.
Read More »

හැත්තෑ එක් හැවිරිදි අකිලා තිරුනායකීගෙන් මෙරටට රන් පදක්කම් දෙකක්!

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

Read More »

සේකරයන්ගේ බිරිඳ අවසන් ගමන් යයි!

මෙරට බිහිවූ විශිෂ්ඨ සාහිත්‍යධරයෙකු වන මහගමසේකරයන්ගේ බිරිඳ සංවිධානය කුසුමලතා සුරවීර මහගමසේකර මහත්මිය ඊයේ දින එනම් නොවැම්බර් 21 වන දින අභාවප්‍රාප්ත වී තිබේ.

Read More »

ලංකා ඉතිහාසයේ විශාලතම ගිරි ලිපිය හමුවෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම ගිරි ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම පවසයි. මෙම ගිරිලිපිය හමුවී ඇත්තේ දිඹුලාගල ඓතිහාසික කඳුවැටියෙනි.
Read More »

ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක්

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක් වාර්තා වී ඇත.
කෙල්සි හැචර් නැමැති 32 හැවිරිදි මෙම කාන්තාව මේ වන විටත් ගැබිනියක් වන අතර, ඇගේ ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
Read More »

තනිකම නිසා ඇතිවන ජීවිත අවධානම දිනකට දුම්වැටි 15ක් බොනවට සමානයි

Covid වසංගතයෙන් පසු දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් ගෝලීය වසංගතයක් ගැන අනතුරු අඟවා තිබේ. මෙම වසා වසංගතය නම් තනිකම සහ සමාජ හුදකලාභාවය පිළිබඳ වසංගතයකි. මිනිසුන් තුළ පවතින තනිකම සහ හුදකලාභාවය මෙකල ඉතා සුලබ තත්වයක් තත්ත්වයක් බවට පත්ව ඇති බවත් නිසා මතු වන බොහෝ සෞඛ්‍ය ගැටලු වසංගතයක් මෙන් පැතිරෙමින් ඇති බවත්
Read More »

මානසික ආතතිය නැති කරගන්න හොඳම දේ ව්‍යායාම කරන එක

අමාරු වැඩ කරන හැටි කතා කර කර කල්මරන්න කැමති මිනිස්සු සුලබ වුණාට කතා පැත්තක තියලා ඒ වැඩේ කරලා පෙන්වන මිනිස්සු දුලබයි. ඉන්දියාවේ බෙන්ගලුරු ප්‍රාන්තේ ජීවත්වෙන සකීනා ඛාතූන් අයත් වෙන්නේ ඔතැනින් දෙවැනි කාණ්ඩෙට. සකීනා, පෝලියෝ නිසා පුංචි සන්ධියේදිම ආබාධිත වෙච්චි තරුණියක්.
Read More »

දෙයියන්දර ජාතික පාසලේ ‘Genius Minds’ වෙතින් ගෘහිණියන්ට හිතකර වැඩපිළිවෙලක්

මාතර/දෙයියන්ද ජාතික පාසලේ සිසු දරු දැරියන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදක්වමින් පැවති ‘බුද්ධි ප්‍රභා 2023’ (Genius Minds 2023) අධ්‍යාපන හා තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය නොවැම්බර් 01 සිට 03 වැනිදා දක්වා දින තුනක් පුරාවට එම පාසලේදී පැවැත්විනි.
Read More »

ඒ පුතා තාත්තාට දැඩි ලෙස වෛර කරන බව දැනගන්න ප්‍රතිකාර සැසි තුනක් කරන්න වුණා

‘රංග කලා මනෝ චිකිත්සාව’ අපේ රටට තරමක් අලුත් සංකල්පයක්. අද අපේ කතානායිකාව වෙන්නේ රංග කලා මනෝ චිකිත්සා විෂය ක්ෂේත‍්‍රයෙන් මෙරට විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබාගත් පළමුවැන්නිය. ඇය තමයි කුමුදු ඒකනායක. කලාවේ විධික‍්‍රම භාවිතයෙන් චිත්තවේග සමබර කරන ආකාරය සහ ජීවිත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් ආකාරය ගැන
Read More »

බේබි ෂෙරමි වෙතින් ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරුවන් වෙනුවෙනුත් මිලියනයක් වටිනා ළදරු සත්කාර නිෂ්පාදන

ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරු උපත පසුගිය ඔක්තෝම්බර් 17 වැනි දින කාසල් කාන්තා රෝහලෙන් වාර්තා විය. ළදරුවන්ගේ ජීවිතයට හොඳම ආරම්භයක් ලබා දීම සඳහා දෙමාපියන්ට සහයෝගය දැක්වීමට ඇති කැපවීම පසක් කරමින් බේබි ෂෙරමි විසින් වසරක කාලයක් පුරාවට රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි සබන්, කොලෝන්, ක්‍රීම්, ඩයපර් සහ අනෙ
Read More »