අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 508 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
වයස අවුරුදු හැටට වැඩි වයසක අය නිවසේම තබා ගැනීමට මෙන්ම නිවසින් පිටතට එන තරුණ අයට සමීප වීමට ඇති ඉඩකඩ වළකා ගැනීමට සියලු දෙනා වගබලා ගත යුතු බව
Read More »
මේ වන විට රටේ රුධිර ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසංහ ‘අරුණ‘ කළ විමසීමකදී පැවසීය.
Read More »
අනියම් හා ආදේශක සේවකයන්ට පමණක් නොව ඉල්ලුම් කර ඇති සියලුම රාජ්‍ය සේවකයන්ට උත්සව පූර්ව දීමනාව ලබා දෙන ලෙස විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති විස්සක් ජනාධිපති ගෝඨාභය ර
Read More »
මාගේ නිවසේ පසුගිය 27 වන දින පැවැති රැස්වීමට මහරගම, අවිස්සාවේල්ල, හෝමාගම සහ බොරලැස්ගමුව යන පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් සිව් දෙනකු පමණක් සහභාගිවූ බව හිටපු ඇමති පාඨලී
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වූවන් සොයා බැලීම සඳහා දැනට කරන සෙමපටල පරීක්ෂාවට අමතරව රුධිර පරීක්ෂාවන්ද වහාම ආරම්භ කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
Read More »
සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අද සිට සති දෙකකට වසා දැමේ.
Read More »
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මීගමුව රෝහලේ මියගිය මෙරටින් වාර්තා දෙවන ආසාදිතයාගේ දේහයය පිළිබද අවසන් කටයුතු අද රාත්‍රීයේදීම සිදු කිරීමට නියමිතයි.
Read More »
කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
Read More »
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ.
Read More »
මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු රෝගියකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.
Read More »