පොල් අලෙවිය සඳහා පාලන මිලක් යොදවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිඛේ.
Read More »
අද(30) උදැසන 6 සිට අද සවස 6.00 දක්වා වූ කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 173ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 24ක් පොලිස් භාරයට ගෙන ඇති බව
Read More »
නව කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ දෙවන මරණය මීගමුව මහ රෝහලෙන් වාර්තා විය.
Read More »
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්ක සදහා පනවා ඇති ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලාත්මක කර තිබේ.
Read More »
නව කොරෝනා වෛරසය ආසාදනය වු එකම පවුලේ පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ රඳවාගෙන තිඛේ.
Read More »
ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින්ට රට තුළ පවතින තත්ත්වය හමුවේ වුවද අවශ්‍ය සේවා සැපයීමට විශේෂ වැඩපිළිවලක් සකස් කර තිබේ
Read More »
නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
Read More »
නව කොරෝනා ව්‍යසනය මගින් බලපෑමට ලක්වු ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා බැංකු සහන පහසු කිරිම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව සුවිශේෂි නියාමන ක්‍රියාමර්ග රැසක් ක්‍රියාවට නංවා ඇත.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර
Read More »
2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 2020 අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read More »