නවතම ප්‍රවෘත්ති

හෙට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්ක මෙන්න

බස්නාහිර පළාතේ කොළඹ / ගම්පහ / කලුතර දිස්ත්‍රික්ක සහ යාපනය දිස්ත්‍රික්කය හැර අනෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට දිනයේදී පැය 08 ක කාලයක් සඳහා ඉවත් කර තිඛේ.
Read More »

කොරෝනා නිසා මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 175 කට නිදහස

කොරෝනා වෛරසය ව්‍යප්තිය සමග මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් 175 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලිහිල් ඇප කොන්දේසි මත මුදාහැරීමට කටයුතු කර තිබේ.
Read More »

කොරෝනා ආසාදිතයින්ගේ කටයුතු සඳහා රෝබෝ යන්ත්‍රයක්

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා සැක ආසාදිතයින්ගේ දෛනික කටයුතු රොබෝ යන්ත්‍රයක් හරහා සිදුකිරීම අද(28) සිට ආරම්භ කෙරිණි.
Read More »

දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය දේශීයව

නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනයට ඉදිරිපත්
Read More »

චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින්ට දැනුම් දීමක්

පසුගිය දින 14 තුළ ඉන්දියාවේ චෙන්නායිහි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.
Read More »

ජනතා ගැටලු කියන්න දුරකතන අංක

රට තුළ උද්ගතව ඇති හදිසි තත්ත්වය මත මහජනතාට මුහුණපෑමට සිදුවන අනපේක්ෂිත අවස්ථාවන් පිළිබඳව සහන සැළසීම සඳහා රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය
Read More »