කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් දෙදෙනකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සඳහා අවසර පත්‍ර ලබා දෙනලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් ලබා දී තිඛේ.
Read More »
මෙරට හින්දු දේවස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවට පළවන වාර්ථා අසත්‍ය බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශ පවසයි.
Read More »
ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස් වලට යා නොහැකිව කටුනායක අපනයන සැකසුම් කලාපයේ රැඳී සිටි සේවක සේවිකාවන් 3000 ක පමණ පිරිසක්
Read More »
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ
Read More »
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් ඊයේ(27) කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.
Read More »
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 104,205ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
දැනට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් 19,000ක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය
Read More »
ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුල දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධක සංඛ්‍යාව තවත් 300 කින් වැඩි කර තිඛේ.
Read More »
විදේශයක සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි තවත් පිරිසක් අද(28) සිය නිවෙස් බලා පිටත් කර හැරීමට නියමිතව තිබේ.
Read More »
ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 5185දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »