හදිසි බිඳ වැටීමක් නිසා අද(26)පස්වරු 1.00 සිට රාත්‍රී 10.00 තෙක් කොළඹ 1,2,3,6,7,8,9,10,11,12,13 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.
Read More »
කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මරණ 1000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරට අමෙරිකාව ද ඇතුළත් වී තිබේ.
Read More »
කටුනායක, බියගම, සීතාවක යන නිදහස් වෙළඳ කලාප වල සේවකයන් විශාල පිරිසක් මේ වන විට පවතින තත්වය යටතේ නිවෙස්වලට යා නොහැකිව නේවාසිකාගාරවලට කොටු වී සිටියි.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග මාසයක කාලයක් නවසීලන්තය වසා දමා තිබේ.
Read More »
රජ්‍ය සහ පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික කපා හැරීම මාස 3කට අත්හිටුවීම ලබන මස සිට ක්‍රියාත්මක වන බව
Read More »
දින 14ක නිරෝධායන කාලයකින් පසු නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාසිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක
Read More »
වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබුණි.
Read More »
කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් අපහසුතාවයට පත් වන ගැබිනි මව්වරුන් සඳහා නව උපකාරක දුරකතන සේවාවක් ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇත
Read More »
කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read More »
කොළඹ මැනිං වෙළඳපොලේ වැඩි මිලට එළවලු අලෙවි කරන වෙළදුන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරිමට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා උපදෙස් ලබා
Read More »
පසුගිය සිකුරාදා(20) සවස 06.00 සිට අද (26) අදෑසන 06.00 දක්වා කාල සීමාව තුල ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 3076 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »