නවතම ප්‍රවෘත්ති

බැංකු ශාඛා විවෘතව තබන්න – ජනපති උපදෙස් දෙයි

වෙළඳ සහ සෙසු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය ලෙස බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
Read More »

අද දිනයේ මේ දක්වා කිසිදු රෝගියෙක් නෑ – පවිත්‍රා

අද(25)ප.ව.4.30 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්ථා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය
Read More »

කොරෝනා ගැන බොරු ප්‍රචාර ගෙන ගිය සරසවි නිලධාරියා රිමාන්ඩ්

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල අසත්‍ය තොරතුරු ප්‍රචාර කළ බවට වන චෝදනා මත අත්අඩංගුවට ගත් හෝමාගම පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිපාලන නිලධාරීයෙකු ලබන පළමු වන දා ද
Read More »

පොදු ගැටලු දැනුම් දෙන්න පොලීසියෙන් දුරකථන අංක තුනක්

පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් එය දැනුම්දීමට පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් ලබාදී තිබේ.
Read More »

ඇඳිරි නීතියට පිටින් ගිය පුද්ගලයින්ට චෝදනා ගොණු කරයි

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසක් සහ ඔවුන්ට අයත් රථ වාහන 800 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දින කිහිපය තුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

Read More »