පසුගිය 20 වැනිදා පස්වරු 6.00 සිට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු අද පෙරවරුව දක්වා ගෙවුනු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 3700 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු 201දෙනෙකු අද (25) නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
Read More »
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.
Read More »
කොරෝනා වසංගතයෙන් සිදුවෙමින් පවතින මානව සම්පත් විනාශය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බැවින් ගෝලීය ආර්ථිකය බිඳවැටීම වළක්වා ගැනීම සඳහා සියලුම රටවල් සිය ජනතාව
Read More »
කොරෝනා ආසාදනය ව්‍යාප්ත වීම වළකාලමින් මහජනතාව එක්රැස් වන පොදු ස්ථානවලට විෂබීජානුහරණ කුටියක් නිෂ්පාදනය කිරීමට මෙරට ඉංජිනේරුවන් සමත්ව ඇත.
Read More »
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 190.62 දක්වා අව ප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
Read More »
කොවිඩ් - 19 වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
Read More »
කොතලාවල ආරක්ෂක පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලේ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ යුද හමුදා කමාන්ඩෝ බළකායේ කර්නල්වරයකුත්, ඔහුගේ පුතා හා මවත් කොවිඩ් වෛරසය ආසාදනය
Read More »
රටේ සියලුම බන්ධනාගාරවල ඇති ආයුධ ගබඩාවල තිබෙන අතිරික්ත අවි ආයුධ ළඟම ඇති පොලිස් ස්ථාන වෙත භාරදීමට ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇත.
Read More »
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා හදිසි ඇමැති මණ්ඩල රැස්වීමක් අද (25 වැනිදා) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව ඇත.
Read More »
ඉකුත් සිකුරාදා(20) පස්වරු 6 සිට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2405දෙනෙකු හා රථ වාහන 646ක් පොලිස් අත්අඩංගුවට
Read More »