ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලයේ ආරක්ෂක අංශ සාමාජිකයන් රුධිරය පරිත්‍යාග කිරීම නිසා ජාතික රුධිර අවශ්‍යතාවට මේ වනවිට ගැටලුවක් නොවන බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි
Read More »
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලයේ දිවයිනේ සෑම නගරයකම එක් ෆාමසිය බැගින් විවෘත කිරීමට රජය අවසර ලබාදුන් බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි.
Read More »
නව කොරෝනා වෛරසය සමාජීය වශයෙන් පැතිරීමක් නොමැති බැවින් මුඛ ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 96 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »
ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය නොවී සිටින පිරිසකගේ තොරතුරු පොලිස් මූලස්ථානය විසින් හෙළිකරගෙන ඇත.
Read More »
නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් තිදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
Read More »
විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නිරෝධානයට ලක්වූ පළමු කණ්ඩායම හෙට වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මුදා හරිනු ලබයි.
Read More »
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කෙරූ පසු එම කාලය තුළ දී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා
Read More »
ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන කාලසීමාවේ නීති කැඩූ පුද්ගලයින් 2000ක් දෙනෙක් අද (23) පස්වරුව වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොවිඩ් - 19 වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාව මුහුණදී සිටින කෙටි හා මධ්‍ය කාලීන අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා "කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල" නමින් නව අරමුදලක්
Read More »
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
Read More »