බැංකු හා මුල්‍ය ආයතන මගින් ලබා දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකර ගැනිම මාස 03 කට අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිඛේ.
Read More »
නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් පස්දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »
කොරෝනා (COVID-19) වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,303 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
ඉන්දියාව අද(23) මධ්‍යම රාත්‍රියේ සිය සියලු අභ්‍යන්තර මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ඉන්දීය රජය නිවේදනය කරයි.
Read More »
COVID 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්තවීම පාලනය කරන අතර රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු උපදෙස් සමූහයක්
Read More »
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයින්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැදවීමක් කර තිබේ.
Read More »
රට පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් කෙරෙන ඉල්ලීම් සඳහා කොරෝනා විෂබීජහරණයට එතනෝල් නිපදවීම අඛණ්ඩව සිදුකරන බව
Read More »
පළමු කොරෝනා ආසාදිතයා සමඟ ඇසුරු කර පුද්ගලයින් දස දෙනකු නිරෝධායනය කිරිමෙන් පසු පිටව යයි
Read More »
මේ මස පළමු වැනිදා සිට 15 වන දින දක්වා විදේශගතව සිටමෙරටට පැමිණි පුද්ගලයන් 15,000ක පමණ සංඛ්‍යාවක් සිය තොරතුරු ලබාදී නිරෝධායන ක්‍රියාවලියට ලියාපදිංචි වී තිබේ.
Read More »
ලොව කාර්යබහුලම ගුවන් තොටුපල ලෙස සැළකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හදිසියේම වසාදැමීමට පියවර ගෙන තිබේ.
Read More »
2019 වර්ෂය සඳහා නිකුත් කරන ලද මාධ්‍ය හැඳුම්පතේ වලංගු කාලය මැයි 15 වන දා තෙක් දීර්ඝ කර තිබේ.
Read More »