මෙරටින් හදුනාගත් කොරෝන (COVID-19) වෛරස් ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා පූර්ණ සුවය ලබා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පිටව ගොස් තිබේ.
Read More »
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිඛේ.
Read More »
මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්ත්වය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල වෙතින්ද ලබා දීමේ අරමුණින්
Read More »
රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා සදහා තබාගත යුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හැර අනෙකුත් සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා නිවාඩු ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි රජයේ වෛද්‍ය
Read More »
අද සිට බිත්තර මිල රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා පැවසීය.
Read More »
මෙරට මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමුකර තිබේ.
Read More »
කොවිඩ් 19 නව කෙරෝනා වෛරසය රට තුළ ක්‍රියාත්මක වීමත් සමඟ "කොවිඩ් 19" නමින් අරමුදලක් පිහිටු වීමට තීරණය වී ඇතැයි වාර්තා වෙයි.
Read More »
කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දෙයි.
Read More »
ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read More »
සියලුම රජයේ සේවකයින් සඳහා නියමිත වැටුප අද(23) දිනයේ ලබාදීමට තීරණය කර තිබේ.
Read More »
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා අද පෙරවරු (23) 6.00ට ඉවත් කළ ඇදිරි නීතිය යළි අද පස්වරු 2.00ට බලපැවැත් වෙයි.
Read More »