ඉන්දියාව තුළ කොරෝනා (COVID-19) වෛරස ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ නවදිල්ලි අගනුවර, මුම්බායි, කල්කටා, චෙන්නායි ඇතුලු නගර 80ක් මුළුමනින්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන
Read More »
ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන කාලසීමාවේ නීති කැඩූ පුද්ගලයින් 1,589දෙනෙක් අද (23) පෙරවරුව වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
දිවයිනේ දිස්ත්‍රික්ක 8කට හැර සෙසු ප්‍රදේශ සදහා අද පෙරවරු 6.00 සිට පස්වරු 2.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කර තිබේ.
Read More »
රට තුල පවතින තත්වය හමුවේ නිවෙස් වෙතගොස් ගෑස් ඛෙදා හැරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරිමට අපේක්ෂා කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
Read More »
ලොව පුරා පැතිර අපේ රටද ආක්‍රමණය කර ඇති භයානක කොරෝනා වෛරස වසංගත රෝග තත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා අප සියල්ල එක්ව කටයුතු කළ යුතුය.
Read More »
හෙට දිනය තුල පොලිස් ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු ශාකා අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බ
Read More »
රජයේ විශ්ව විද්‍යාලවල ඊ-ඉගෙනුම් (e- learning) ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන
Read More »
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගෙන යන වැඩපිළිවෙල යටතේ මේ වන විට පුද්ගලයින් 3506 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 45 කට යොමු කර ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශව
Read More »
නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග රට තුල මතුව ඇති තත්වය හමුවේ බිල්පත් ගෙවීමේදී සහන කාලයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලු ටෙලිකොම් සහ දුරකත
Read More »
ලොව පුරා රටවල් රැසක් මේ වන විට මුහුණ දී සිටි කොරෝනා වෛරසය හේතුවෙන් සිය ගුවන් සේවාවට අයත් සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර තිබේ.
Read More »
උද්ගතව ඇති නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා අර්ථසාධක අරමුදල් ප්රතිලාභ ඉල්ලුම් කරන්නන්හට විද්‍යුත් ක්‍රමය මගින් තම ඉල්ලුම්පත්‍ර කම්කරු දේපාර්තමේන්තුව වෙත
Read More »