රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස්
Read More »
කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 8009 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින නිසා දන්ත ශල්‍යාගාරයන්හි ප්‍රතිකාර සීමා කිරීමට පියවර ගෙන ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් ඉල්ලා අස්වී තිඛේ.
Read More »
පෑලියගොඩ, කිරිබත්ගොඩ, කැළණිය, බියගම ප්‍රදේශවලට හෙරොයින් සැපයූ ගනේමුල්ල සංජීව නමැති අපරාධකරුගේ ගෝලයින් දෙදෙනෙකු පෑලියගොඩ දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන
Read More »
අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙන තුරු පුත්තලම දිස්ත්‍රික්කයට, හලාවත පොලිස් බල ප්‍රදේශයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
Read More »
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු කාර්යක්ෂමතා කඩඉම් විභාග කල් දැමීමට කටයුතු කර ඇති බව
Read More »
කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් පවතින තත්ත්වය හමුවේ මහ මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස කැෆේ සංවිධානය විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
Read More »
මහ මැතිවරණයට අදාලව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නාමයෝජනා අත්සන් කර තිඛේ.
Read More »
උද්ගතව ඇති කොරෝනා වෛරසය(Covid 19) අසාදනය ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් මාර්තු මස 31 වන දින දක්වා අත්හිටුවීමට තීරණය කර
Read More »
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (18) දිනයේදී ද වසා දමා තිබේ.
Read More »