කොරෝනා (Covid-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 7173 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
මේ වන විට ලෝක ඉන්ධන මිල කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ශීඝ්‍ර ලෙස පහළ බැස තිබේ. ඊට සාපේක්ෂව ඉන්ධන මිල අඩුකිරීමෙන් පමණක් සමස්ත මහජනතාවට සහන ලැබේ යැයි විශ්වාස කළ නොහැකිය.
Read More »
කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ පියවර අතර ජංගම සහ ස්ථාවර දුරකථන නිරන්තරයෙන් විෂබීජහරණය කර පිරිසුදුව තබා ගැනීම ද අතිශය වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරයි.
Read More »
වවුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුධ හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යුධ හමුදා නිළධාරීන් කටයුතු කොට තිබිණ.
Read More »
රජය විසින් ලබාදුන් දින තුනක විශේෂ නිවාඩුව මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාරගැනීමේ කටයුතුවලට බාධාවක් නොවන බව ජාතික මැතිවරණ
Read More »
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබාගැනීම සඳහා වියත්මග සංවිධානයේ ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටින බොහෝ පිරිස් සැබෑ වියත්මග සාමාජිකයන් නොවන බව
Read More »
කොවිඩ් 19 වෛරසය ආසාදනය වන රෝගීන් ඇතුළත් කිරීම සඳහා අයි.ඩී.එච්. රෝහල වෙනුවට වැලිකන්ද ප්‍රදේශයේ අලුතින් රෝහලක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවට උපදෙස් ලබා දී
Read More »
මාර්තු මස 01 දින සිට 15වන් දින දක්වා කාලය අතර යුරෝපය,ඉරානය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
Read More »
කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම වෙනුවෙන් වෛද්‍ය පර්යේෂණ සහ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා බදු රහිතව එතනෝල් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
Read More »
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති සියලු දෙනා පරීක්ෂාවට ලක් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සියලු රටවලින් ඉල්ලීමක් කර තිඛේ.
Read More »
රටේ ඇති වී තිබෙන කොවිඩ් 19 වෛරස ආසාදන තත්ත්වයට එරෙහිව සටන් කිරීම සහ රෝගය වැළැක්වීම සඳහා සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව
Read More »