නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 7 දෙනෙකු සොයාගෙන තිඛේ.
Read More »
රජයේ සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස හෙට දිනය ප්‍රකාශයට පත් කළ ද අත්‍යවශය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යන බව රජය පවසයි.
Read More »
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් හෙට පැවැත්වීමට නියමිතව තිබු රියදුරු බලපත්‍ර විභාගයේ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ හෙට දින නොපැවැත්වෙන බව දැනුම් දී තිඛේ.
Read More »
කොරෝනා රෝගී තත්වයේ බලපෑම මත යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීමට තීරණය කොට ඇති බව ගුවන් තොටුපොළ භාර නිළධාරීන් පවසයි.
Read More »
කොරෝනා වෛරස් රෝගීන් මෙරටින් හමුවීමත් සමග ජනතාව භීතියට පත් වෙලා තියෙනවා.
Read More »
රට තුළ සෞඛ්‍ය අවදානමක් පවතින මෙවැනි මොහොතක කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් සහිත පුද්ගලයන් නිරෝදායන ක්‍රියාවලියට එක්වීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව
Read More »
හෙට(16)දින රජයේ නිවාඩු දිනයක් බවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු විෂය බාර අමාත්‍යවරයා විසින් නියම කර ඇති බැවින්,පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඇප මුදල් බාර ගැනීම හෝ නාම යෝජන
Read More »
මෙරට කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරසය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා රජයේ රෝහල් 15ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇත.
Read More »
රට තුළ පවතින කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් තත්වය හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය තුළ දේශීය වන්දනා ගමන්, සංචාර සහ චාරිකාවන්හි නිරත වීමෙන් වලකින බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික
Read More »
මාර්තු පලමුවනදා සිට 9 වනදා දක්වා ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධනය නොවූ පුද්ගලයින් හදුනාගෙන ඔවුන් නිරෝධනය කිරීමට පියවර ගන්න බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනි
Read More »
2019 වසරේ පැවැත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි
Read More »