උතුරු පලාතේ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින කාලගුණ තත්වයේ තරමක වෙනසක් හෙට(16) සිට 18 වන දින දක්වා බලපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
කොරෝනා වෛරස් බියකින් තොරව බැතුමතුන්ට දළදා මාලිගාව වන්දනාමාන කිරීම පිණිස විෂබීජ හරණය කළ හැකි පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවක් උපයෝගි කර ගනිමින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය
Read More »
උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාර
Read More »
ඉල්ලුම ඉහළ යමින් පැවති ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වන විට කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.
Read More »
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස හෙට(16)දින රජයේ මෙන්ම බැංකු සහ වෙලඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
Read More »
නමවන සහ දහවන කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකික රෝගීන් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »
ජාතික සත්වෝත්ද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින
Read More »
මෙරට කොරෝනා ආසාදිත අටවන ශ්‍රී ලාංකික පුද්ගලයා ද මේ වන විට හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.
Read More »
මාර්තු අවසානය තෙක් ඉරුදින දේව මෙහෙයන් සහ සෙසු උත්සව නොපවත්වන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් සියළු දේවස්ථානයන්ගෙන් ඉල්ලිමක් කරයි.
Read More »
රට තුළ මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් ආරක්ෂිත පියවරක් ලෙස මාර්තු මස 1 වනදා සිට 9 වන දින දක්වා කටුනායක ගුවන් තොටුපල හරහා විදෙස්ගතව සිට මෙරටට පැමිණි
Read More »
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.
Read More »